1. king_pandukabaya

    **මව් ගුණ ඇගයීම**

    මොනා කියන්නද මචන්. මගෙ හිත වාවන්නේ නෑ
  2. king_pandukabaya

    sat education... test posting

    නියමයි. ඉතාම වැදගත් දේවල් සරලව ඉදිරිපත් කරලා තියෙනවා :)
  3. king_pandukabaya

    සතුරෙක්-බනිනවිට

    මරුම තමයි. මමත් හැම වෙලාවෙම ගේම් වලට පැටලෙනවා. දැන් ඉතින් හිතේ හැටියට බනින්න පුලුවන්
  4. king_pandukabaya

    Hello Elakiri!! Just joined.

    වෙල්කම් ටු එළකිරි
  5. king_pandukabaya

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    ටෙලපති ක්‍රමයෙන් මනසට පනිවිඩ යවන්න ක්‍රමයක් හොයාගන්න.
  6. king_pandukabaya

    Aluth Thakshanayak........

    thanks machan :)
  7. king_pandukabaya

    If Mr. Bean Was........

    :lol:
  8. king_pandukabaya

    HI-FI or Home Theater system

    They seem to be bloody expensive
  9. king_pandukabaya

    Rare Ceylon Stamps Collection - 1

    මමත් කාලයක් මුද්දර එකතු කලා. ස්තූතියි ත්‍රෙඩ් එකට :)
  10. king_pandukabaya

    AMARADEWA

    සුභම සුභ උපන්දිනයකට ආසිරි. ඔබතුමා අපිත් එක්ක තව දිගු කාලයක් රැඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා
  11. king_pandukabaya

    New Member from Narakadiya

    මම නම් අනිවා එනවා. මම කරපු වැඩ වලට අපායේ Permanent Membership එක දැන්මම ලැබිලයි තියෙන්නේ
  12. king_pandukabaya

    I Miss You

    විරහ වේදනාව අපි කාටත් විඳින්න වෙන එකක්. ඒකට දුක්වෙලා වැඩක් නෑ
  13. king_pandukabaya

    Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

    කෝ ඉතින් දාන්නේ නැද්ද. ????
  14. king_pandukabaya

    Sasanthi Latest @ Hollween Party

    ච්කේ, මෙ මොක්කුද
  15. king_pandukabaya

    New Member from Narakadiya

    බලනකොට එළකිරි එක අපායෙත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා නේ. Anyway welcome to EK family
  16. king_pandukabaya

    බෙල්රුසියන් බඩු

    බෙලාරුස් වල කෙල්ලෝ මෙච්චර ලස්සනයි කියලා මම දන්නේ නෑ

    No contents