සුලු/මද්යම පරිමාන බිස්නස් ටික අන්තිම අඩියේ ඉන්නේ. . බිස්නස් වලට දීපු සහනේ දෙන්නෙත් රජයේ බැංකුවලින් නය ගත්ත අයට විතරයි. .
කලින් අවුරුදු 5 ආන්ඩුව ආව ගමන් මහබැංකුවට කෙලියා නය අනුපාතය 9% තිබ්බ එක 17% වුනා. . බිස්නස් ටික රිම් එකෙන් ගියේ. .
ඉක්මනට බිස්නස් ටික වැටෙන්න නොදී රැකගත්තේ නැත්නම් ලොකු...