1. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    මීටරේට මිලක් දීලනේ තියෙන්නේ. . මෙහෙම කරමු. . ඌබර් එකේ 30 නම් අපි මීටර් ටැක්සි වල මිලත් 30 කරන්න කියලා බල කරමු. . එතකොට හරිනේ. . උබලට ඇප්ද, මීටර්ද කියලා වෙනසක් නැතුව ආතල් එකේ ගියෑකිනේ. . කොහොමහරි අඩලා කාර් වලට 35ක් කරගමු. . හා ද? :P
  2. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    කිලෝමීටරේට 40ක් වත් දෙන්න බැරි නම් බස් එකේ යන්න. . :)
  3. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    කිලෝමීටරේට 40ක් දෙන්න බැරි හිගන අදෝනාව. . :lol:
  4. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    ඒකතමයි රජයෙන් කිලෝමීටරේට 40ක මිලක් දීලා මීටර් අනිවාර්ය කරලා තියෙද්දි හොරිකඩ බල්ලන්ට ඕන හිගන ගනන් වලට උන් දුවන්නෙත් නෑ යාලු. . :)
  5. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    අපි ත්‍රීවීල් තහනම් කරමු. . හා ද? :dull:
  6. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    උබලට වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිවුනා කියලා ඩ්‍රයිවර්ස්ලත් පලි නෑ බන්. . :)
  7. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    ඔයාට ඔහොම කියන්න දෙයක් නෑ මම මේ ත්‍රේඩ් එකට දාපු රිප්ලයි ටික හරියට බැලුවනම්. . පාක්වල අයට මම අනුකම්පා කරලා නෑ. . මද්යස්තව මගේ අදහස කිව්වා විතරයි. . වීල් එකකට 40ක් කාර් එකකට 50ක් ගෙවන්න බැරිනම් මොකෝ කරන්නේ බස් එකේම යන්න. .
  8. XibitZ

    Lasantha Wickremesinghe

    :nerd::nerd::nerd:
  9. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    කවුද ගුරුවුර්තිය හෑල්ලු කලේ? ඔය මන් කියලා තියෙන්නේ හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ කියලා. . හැමෝටම ඒ හැකියාව නෑ. . ඒක තමයි කිව්වේ අහසට පොලව වගේ වුර්තින් දෙකක් සමන කරන්න එපා කියලා. . මොකක්ද ඔය රතුපාට කරපු එකේ අදහස? ඔයාට ඔච්චර බයිලාවක් කියන්න දෙයක් මන් කියලා නෑ. . මන් නොකිව්ව දේවල් ඔය සේරම. . ගුරු...
  10. XibitZ

    What is your salary (2020)

    35 :(
  11. XibitZ

    Youtube_Sell

    ගනන් ටිකත් දාන්න. .
  12. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    ලක්ශ 15ක වාහනේකුත් අරන්, උදේ 8 ඉදන් රෑ 7 වෙනකන් තමන්ම ඩ්‍රයිවින් කරලා 365 දවසමත් වැඩ කරලා මාසෙට 50000ක් හොයන එක ගුරු වුර්තියට සමාන කරැකිද? ගුරුවරයෙක් පැය කීයද වැඩ? සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වල වැඩද? ලක්ශ 15ක් අවම අවශ්යද? හැමෝටම ගුරුවරු වෙන්න බෑනේ බන්. . ප්‍රායෝගික වෙන්න එපැයි. . දැන්...
  13. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    ඒකතමයි එහෙම හොයන්න පුලුවන් කියලා හිතන එක තමයි අව්ල. . එහෙම හොයන්න බෑ. . උබර් ටැක්සි කාරයා මාසෙට මෙච්චරක් හොයනවා අච්චරක් හොයනවා කියලා කවුද බොරු පතුරවන්නේ? ඔය ටැක්සි වල අඩුවට යන එවුන්ම තමයි ඔහොම කියන්නේ. . ඕවා දකින එවුන් හිතනවා ලීස් එකත් දාලා ගෙදර වියදමත් හොයාගන්න පුලුවන් වෙයි කියලා. . ඉටපස්සේ...
  14. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    උබලා හිතන්නේ උන් ඔහොම හොයනවා කියලනේ. . :lol: ලීසින් නැත්තන් ඌබර් ටැක්සි දුවලා 50ක් හෙව්වැකි ඒක නෑ කියන්නේ නෑ. . උබ කියන විදියට ලක්ශ ගනන් හොයනවනම් උබලා මොකටද බන් ටැක්සිවල ගිහින් උන්ව පෝසත් කරන්නේ. . බස් එකේ පලයන්කෝ. . :rofl:
  15. XibitZ

    Ban picme and uber උද්ඝෝෂණය

    මෙහෙමයි මචන් ඔතන කතාව. . දැන් මට වාහනයක් නෑ. . මම කැමති අඩුවට වීල් එකක්, කාර් එකක් හයර් එකට අරන් මගේ වැඩ ටික කරගන්න. . දැන් ඔතන අව්ල මේකයි. . රජයෙන් පලවෙනි කිලෝමීටරයට 50කුත් ඉන්පසු කිලෝමීටරයට 40කුත් කියලා ගාස්තු දාලා තියෙනවා ටැක්සි මීටරය අනිවාර්ය කරලා තියෙනවා. . හැම ත්‍රීවීල් එකක්ම ඒ අනුව...
  16. XibitZ

    ඉඩමක් / නිවසක් මිලදී ගමුද? තිබෙන ඉඩමට / නිවසට

    ඉඩමක් / නිවසක් මිලදී ගමුද? තිබෙන ඉඩමට / නිවසට කලින් ලියපු මේ ත්‍රේඩ් එකටම කොටසක් එකතුකරලා ලියන්න හිතුවා. . Loan එකක් දාල ඉඩමක් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1673544 මුලින්ම අපි බලමු නිවාස නයක් ගන්න විදිය ගැන. . ඉඩමක් මිලදී ගන්න, නිවසක් තිබෙන ඉඩමක් මිලදී ගන්න, තිබෙන...
  17. XibitZ

    වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

    මගේ කාර් එකක් තිබ්බා සල්ලි හදිසියකට ටිකක් අඩුවට දුන්නා කිලෝමීටර් 60000ක් පැදලා තිබ්බේ. . කලුතර පැත්තේ එකෙක් ආවේ වාහනේ ගන්නේ වයිෆ්ට කිව්වා වයිෆ්ම තමයි වාහනේ පැදගෙන ගියෙත්. . ඕන්න මාස දෙකකට පස්සේ මට අනුරාදපුරෙන් කෝල් එකක් එනවා මේ අන්කේ තියෙන වාහනේ ඔයාගේ නේද මම ඒක ගත්තා කියලා. . මම දෙද්දි...
  18. XibitZ

    Uber ගැන පොඩි ගැටළුවක්

    ඔයාට නවත්තන්න ඕනතැන් ඇඩ් අ ස්ටොප් වලින් දාන්න. . ගාන වැඩිවෙනවා. . එතකොට ඒ නවත්තන තැනින් නැවත එන්න විනාඩි 5ක් ලැබෙනවා. . ස්ටොප් දාන තැන විනාඩි 5ට වඩා ඉන්න ඕනනම් හොදමදේ ඒ තැනට ඩ්‍රොප් ඕෆ් එක දාලා ඒ ටැක්සිය යවලා ඔයගේ වැඩේ කරගෙන අලුත් ටැක්සියක් දාලා යන එක. .
  19. XibitZ

    TV Series හොඳම එව්වා..

    Better Call Saul Breaking Bad Dexter Game of Thrones Homeland Money Heis La.Casa.de,Papel Narcos Person of Interest Prison Break The Last Ship True Detective
  20. XibitZ

    Baby Delivery Hospital charges 2020 New

    ජයවර්දනපුරත් බලන්න. . 2016දි 1.50ත් 2ත් අතර ගානක් ගියා. .

    No contents