1. XibitZ

    රෙදි නෑ

    කලින් සිද්දියක්. . එලකිරිය ගැන කියන්නේ මේක ගැන වෙන්න ඕනා ඔය විඩියෝ එකේ කියන්නේ. . m7Ji3_La3P0
  2. XibitZ

    ආයෝජනයකට අවස්තාවක්

    මොරටුමුල්ලෙ
  3. XibitZ

    ආයෝජනයකට අවස්තාවක්

    රෙන්ට් කලොත් මට තව තැනකට රෙන්ට් එකට යන්න වෙනවා එකයි අව්ල. . බිස්නස් එකට බිල්ඩින්ග් එකම දිලා රෙන්ට් එකට යන එක අවුලක් නැ එතකොට ලාබයක් තියෙනවා. . බිල්ඩ්න්ග් එක 40කට රෙන්ට් කරල 20කට කුලියට ගියොත් තෙරුමක් නැ. .
  4. XibitZ

    ආයෝජනයකට අවස්තාවක්

    මමත් මේකේ ඉන්න ගමන් බිස්නස් එක කරන්න බැලුවේ. . අවශ්යනම් වෙන තැනකට යනවා. . රෙන්ට් කලොත් 40000 වගේ දුන්නැකි. .
  5. XibitZ

    ආයෝජනයකට අවස්තාවක්

    එක තට්ටුවක 1000යි ඔක්කොම 2000යි. . ඔව් මගේ. . එල දාලා බලමු. .:)
  6. XibitZ

    මගේ කතාව

    :yes::(
  7. XibitZ

    මගේ කතාව

    මම කාලයක් ලීබඩු බිස්නස් එකෙන් අයින්වෙලා හිටියා බිල්ඩින්ග් එකක් හදන නිසා. . ඒ කාලෙදිම වාහනයක් අරන් ඌබර් දිව්වා. . බිල්ඩින්ග් එකේ ලෝන් එකයි ලීස් එකයි එකට ගෙවාගන්න බැරිවුනා. . ඒත් එක්කම ඒ කාලේ බිස්නස් වැටුනා හැමෝගෙම, ගොඩක් අයගේ ශොප්ස් වික්කා. . මගේ බිස්නස් එකත් වැටුනා. . බිල්ඩින්ග් එකට ගත්ත නයයි...
  8. XibitZ

    ආයෝජනයකට අවස්තාවක්

    ආයෝජනයකට අවස්තාවක් මම මේ කතාව කලිනුත් කිව්වා ඒත් මුදල් යොදවන්න කෙනෙක් සෙට්වුනේ නෑ. . මම ආයේ ඒක ටිකක් වෙනස් කරලා කියනවා. . මෙහෙමයි කතාව. . මගේ පර්චස් 6ක දෙමහල් ගොඩනැගිල්ලක් තියෙනවා ගෘහභාන්ඩ වෙලදසැලකට සුදුසු. . මම දැනට ඒකේ ලී බඩු දාලා නෑ. . ඒකේ ලක්ශ 50ක පමන ලී බඩු දාන්න පුලුවන්. . ලී බඩුවලට...
  9. XibitZ

    මගේ කතාව

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .
  10. XibitZ

    බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .
  11. XibitZ

    මගේ කතාව

    මට කීප දෙනෙක්ම සල්ලි දෙන්න කතාකරා මම ඒ උදව්ව කාරුනිකව ප්‍රතික්ශේප කලා. . මට සල්ලිනම් කොහෙත්ම එපා මචන්. . මට ලීස් එකක් දාන්න තියෙනවනම් මට කියලා ඒ ලීස් එක දාගන්නවනම් මට කරන ලොකුම උදව්ව ඒක. . මම මේ ෆීල්ඩ් එකට එන්න හිතන් ඉද්දි දාපු ත්‍රේඩ් එක මේක. . මේකට මල්බෙරියා ශාක්ශි කියයි. . නොදන්න ලීසින්...
  12. XibitZ

    මගේ කතාව

    උබට මතකද උබයි මමයිත් මොකක් හරි කේස් එකකට තරහ වුනා. . ඒත් පස්සේ සීන් එක තේරුනාම උබ මත් එක්ක යාලුවුනා. . උබටත් කමෙන්ට් කරලා තිබ්බේ මම වගේ හැසිරුන මගේ ෆේක් එකක් කියලා ලෝකෙට පෙන්නන්න හදපු හයික්ලාස් ෆේක් එකක්. . මුන්ගේ වේදනාව නම් මම මැරුනත් ඉවරවෙන්නේ නෑ. . මම මලා කියලා ත්‍රේඩ් එකක් වැටුනත් මුන්ගේ ඔය...
  13. XibitZ

    මගේ කතාව

    මට පරන කතා අදින්න ඔනේ නෑ. . නමුත් මේකේ නැවතිල්ලක් තියෙන්න ඕනා. . ඔය කසුන් කියන එකාටනම් තියෙන්නේ ආගම් එක්ක වාද කරලා රිද්දෝගෙන තියෙන වේදනාව. . චරිත්ගේ පැටිකිරිය මෙහෙමයි. . මේ තියෙන්නේ මූගේ ෆේක් මාට්ටුවුන අවස්තාවක්. . මේ තියෙන්නේ කිරියට වැඩක් කරපු මිනිස්සුන්ට කුහකකම් කරපුවා. ...
  14. XibitZ

    මගේ කතාව

    මම කිව්වනේ බන් ඔය මගේ එකවුන්ට් එකක් නෙවේ. . මම අයිලන්ඩ් බ්‍රෝ කියලා එකවුන්ට් එකක් නම් හැදුවා ඒක ඇක්ටිව් වුනේ නෑ. . දැන්නම් මට වෙලතියෙනදේ හොදටම පැහැදිලි. . හැබැයි මෙච්චරයි මචන් මම අද වැටිලා ඉන්නේ. . එහෙම වෙලාවෙදිත් උබලා ඔහොම බොරු කියලා මට ලැබෙන උදව්වත් වලක්වන්න හදනවනම් උබලා ගැන තවත් මොන කතාද. ...
  15. XibitZ

    මගේ කතාව

    මම කමෙන්ට් එකක් වත් දාලා නැති ත්‍රේඩ් වලට මාව සම්බන්ද කරගන්න එපා. .
  16. XibitZ

    මගේ කතාව

    යාලුවා ඔයා මන් විදියට රගපාපු දෙමල කෙනෙක්ගේ ෆේක් වලට රැවටිලාද කොහෙද. . මට මුදලින් උදව් ඕනේ නෑ ඉල්ලුවෙත් නෑ. . මට ලීසින් සම්බන්ද උපදෙස් ඉල්ලුවේ. . ලීසින් එකක් තිබ්බොත් මට දීලා උදව් කරන්න කියලා ඉල්ලුවේ. . ඔය මන් කරපු දේවල් දිගාරිනවනම් කවුරුවත් කිව්වා කිව්වට මෙතන කියන් නැතුව ශාක්ශි එක්ක දාන්න. . මට...
  17. XibitZ

    මගේ කතාව

    මම වැටුන විදිය කියන්නම් මචන්. . හැබැයි මේ කියන විදියට බලුවැඩ කරලා නෙවේ වැටුනේ. . බලපන් මුන්ගේ තරහේ තරම. . :(
  18. XibitZ

    මගේ කතාව

    එල බන් උබේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවා ඒ ටික ගන්නම්. . උබට ස්තුති. . නමුත් මන් යුටියුබ් එක අහින්සකයෝ අල්ලන් අමාරුවේ දාන්න හිතන් විකුනන්න හදලා නෑ ඒ දවස්වල තිබ්බ යුටියුබ් නීති වලට අනුව මන් වැඩ කරලා තියෙනවා. . රට, ජාතිය, ආගම වෙනුවෙන් කතාකරා කියලා මට ලැබුන දෙයක් නෑ බන්. . මම ගෙට් ටු ගෙදර් ඉවෙන්ට්...
  19. XibitZ

    මගේ කතාව

    ආ උබත් ආවද. . මොනවද බන් ආගම් ප්‍රශ්න මෙතනට ගේන්නේ. . උබලා පුදුම මිනිස්සු බන්. . උබ කවුරුවත් කියපු කතාවක් කියව කියව යනවා. . මම එහෙම දෙයක් කලානම් ඔප්පුකරලා පෙන්නපන්. .
  20. XibitZ

    මගේ කතාව

    අම්බෝ බන්. . උබට මන් මුකුත් කියන් නෑ. . මමනම් ඔහොම් බොරු කියලා නෑ. .

    No contents