ආයෝජනයකට අවස්තාවක්
මම මේ කතාව කලිනුත් කිව්වා ඒත් මුදල් යොදවන්න කෙනෙක් සෙට්වුනේ නෑ. . මම ආයේ ඒක ටිකක් වෙනස් කරලා කියනවා. .
මෙහෙමයි කතාව. . මගේ පර්චස් 6ක දෙමහල් ගොඩනැගිල්ලක් තියෙනවා ගෘහභාන්ඩ වෙලදසැලකට සුදුසු. .
මම දැනට ඒකේ ලී බඩු දාලා නෑ. . ඒකේ ලක්ශ 50ක පමන ලී බඩු දාන්න පුලුවන්. .
ලී බඩුවලට මුදල් යොදවන්න ආයෝජකයෙක් ඕනේ. . අවශ්ය ශ්‍රමයත් ගොඩනැගිල්ලත් මම ලබාදෙනවා. .
ආයෝජකයට ශුද්ද ලාබෙන් 50% දෙන්න පුලුවන්. .
ආයෝජනය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. .