1. sinhawanshaya

    ඒකත් වැඩලු ඔන්න..

    ජපානෙ සාමන්යෙන් උදවු කරනවා, උන්ට කරපුවාට දැන් මූනවත් බලන්නෙ නැතුව ඇති ලන්කාවෙ
  2. sinhawanshaya

    ජා ඇල මිනිස්සුන්ට කුණු ට්‍රැක්ටරයකින් කෑම බෙදලා 😠😠😠

    දියුනු රටවල එහෙම තමයි, පුරවැසියා බලාගන්නවා. 5000 යෙ අස් වැසුම වගෙ නෙමෙ
  3. sinhawanshaya

    පොඩි අවු රැල්ලක් වැටුනා විතරයි....මෙන්න ගුපියෝ 🙏🤭

    මෙතනට අලුත් අක්වුන්ට වලින් එන්නෙ නාමල් ගෙ එවුන් වෙන්නත් පුලුවන්
  4. sinhawanshaya

    කෝ යකො මෙදාපාර ඇමරිකාවේ යන්න ග්‍රීන් කාඩ් ? 😧😧

    Immisgrants ලා mass ගන්න එක හරියටම කරන්නෙ canada, Australia, new Zealand
  5. sinhawanshaya

    😥ත්රිපෝෂ family බත් පාසල් පන්සියයක් එක්ක වතුරේ 😥

    මු අර සන්ඩෙ ෆන්ඩෙ එකෙ හිටියා අර ක්ලබ් වසන්තගෙ පස්සෙන්. තව කැට තියලා කියන්න පුලුවන් එකක් තමයි මු නාමල් ට සපොර්ට් කරනවා කියලා කියයි. ඔන්න මාකටින් පාර හදගන්න නියම වෙලාව ------ Post added on 1764504314
  6. sinhawanshaya

    ජෙප්පන් එළවිය යුතුද?

    නාමල් ආවම බැසිල් යොශිත (අර නෙවි එකා) රොහිත? ජොන්ස්ටන් ගම්මන්පිල විමල් මහින්දානන්ද කෙහෙලිය වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
  7. sinhawanshaya

    කෝ යකො මෙදාපාර ඇමරිකාවේ යන්න ග්‍රීන් කාඩ් ? 😧😧

    ග්‍රීන් කාඩ් එක ඔනෙම එකෙක්ට හම්බෙන්නෙ නැ, එකට උන් සුදුසුකම් ටිකක් බලනවා, ඔක ලොටරි කිව්වුවාට අවම සුදුසුකම් තියෙන්න ඔනෙ
  8. sinhawanshaya

    😥ත්රිපෝෂ family බත් පාසල් පන්සියයක් එක්ක වතුරේ 😥

    මු නම් ප්‍රාදේශිය සාබවෙන් හරි ඉල්ලනවා, කැට තියලා කියන්නෙ
  9. sinhawanshaya

    ජෙප්පන් එළවිය යුතුද?

    බැසිල රාජපක්ශ
  10. sinhawanshaya

    ජා ඇල මිනිස්සුන්ට කුණු ට්‍රැක්ටරයකින් කෑම බෙදලා 😠😠😠

    කුණු ට්‍රැක්ටරෙ හොඳට හොදලා කවර් දාලා කැම බෙදුවට අවුලක් නැ නෙ මෙ ගම්වතුර වලින් බැට කාලා ඉන්න මිනිසුන්ට? මම හිටියා නම් මමත් කනවා. මුන්ට පික්මී එකක දාලා එවන්නලුද?
  11. sinhawanshaya

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    දැන් වයසනය මනින්න යුනිට් එකකුත් තියෙනවාද? පාස්කු ප්‍රාහාරෙ මැරුන ගාන වැස්සට අදිපති දෙවියා කවුද? ඌ. දා .ගස් වලට ඉන්නෙ රුක් දෙවියො ------ Post added on 1764503056
  12. sinhawanshaya

    කැරට් කිලෝ 1 ක් රුපියල් 3500 යි 😂😂😂

    උඹලා හිතුවාද හෙළයො "පවු මෙ මිනිස්සු අසරන වෙලාවෙ විය්දම විතරක් කවර් වෙන්න මෙ ටික විකුණනවා" කියයි කියලා? දැන් තමයි බිස්නස් කරන්න නියම වෙලාව, කැරට් 1kg එක rs 3000
  13. sinhawanshaya

    නිකමට ගංවතුර නිසා අවතැන් වෙච්ච එවුන් ඉන්න තැනකට ගිහින් බැලුවා

    තරු පෙන්නෙ ගන්වතුර බැහලා ගිහින් සතියකට පස්සෙ
  14. sinhawanshaya

    මාවිල්ආරු සොරොව්ව

    ඉතින් පවුල කියලා තනියෙන් දාලා හරියන්නෙ නැ නෙ
  15. sinhawanshaya

    මාවිල්ආරු සොරොව්ව

    පවුලෙ ෆොටො දානවා කියලා මෙහෙම කිව්වුවා නම් කරන්න ඔනෙ
  16. sinhawanshaya

    මාවිල්ආරු සොරොව්ව

    අඩො මෙහෙම කිව්වුවා නම් කරන්න ඔනෙ
  17. sinhawanshaya

    පොන්න Dialog Airtel පකයලා 😑

    දැන් දැක්කා නෙද රාවණා ගෙ රට කිව්වුවාට තුන් වෙනි ලොකෙ රටක් කියලා

    No contents