ඔතන තියෙන්නෙ මාකටින් සීන් එකක් ලු, ටියුශන් එවුන් කරන්නෙ හොඳට පාස් වෙන ලමයිගෙ එව විතරක් පබ්ලිශ් කරනවා, සමහර වෙලාවට එ දිස්ත්රික්කයෙන් උඩ ආපු ලමයෙක් නම් සල්ලි දීල එ ටීච ගෙන් ඉගෙන ගත්තෙ කියලා කියව ගන්නවා, අනිත් එකා තිස්ස ජනනායක, උ බුද්දගාම, හෙළ කම, සමහර දෙශපාලන ටොපික්ස් වලින් කතාවට අල්ල ගන්නවා...