1. sinhawanshaya

    Muthugala ads

    උ ගෙමක් ගැහුවා ඉතින්, මොකද උ බලෙන් ක්ලාස් වලට ලමයි ගෙන්නනවායැ
  2. sinhawanshaya

    Muthugala ads

    සිරාවට උට එච්චරටම සික් එක ද? :shocked: Wrong thread! ------ Post added on 1764855817
  3. sinhawanshaya

    Muthugala ads

    රැජිනි කාන්ත් නම් ඊයා :baffled:, බලපන් නෙ එච්චරට කැත වෙලත් එහෙම ජනතා ප්‍රසාදයක් තියෙනවා කියන්නෙ, උ චන්දෙ ඉල්ලුවොත් උ උඩින්ම දිනුම්
  4. sinhawanshaya

    Muthugala ads

    උ කොහොමද සලුට් ගහන්නෙ
  5. sinhawanshaya

    Muthugala ads

    ඔතන තියෙන්නෙ මාකටින් සීන් එකක් ලු, ටියුශන් එවුන් කරන්නෙ හොඳට පාස් වෙන ලමයිගෙ එව විතරක් පබ්ලිශ් කරනවා, සමහර වෙලාවට එ දිස්ත්‍රික්කයෙන් උඩ ආපු ලමයෙක් නම් සල්ලි දීල එ ටීච ගෙන් ඉගෙන ගත්තෙ කියලා කියව ගන්නවා, අනිත් එකා තිස්ස ජනනායක, උ බුද්දගාම, හෙළ කම, සමහර දෙශපාලන ටොපික්ස් වලින් කතාවට අල්ල ගන්නවා...
  6. sinhawanshaya

    පෘතුගීසි භාසාවෙන් සින්හලට ආපු වචන -

    දැකුම්කලුයි English හැදිලා තියෙන්නෙ Latin French Spanish German වගෙ වචන වලින්, ගොඩක් වචන පටන් ගන්නෙ Latin වලින් English හැදිලා තියෙන්නෙ Latin French Spanish German වගෙ වචන වලින්, ගොඩක් වචන පටන් ගන්නෙ Latin වලින් ------ Post added on 1764854797
  7. sinhawanshaya

    පෘතුගීසි භාසාවෙන් සින්හලට ආපු වචන -

    දැකුම්කලුයි පැහැදිලි ඉරිසියාව දැකලා නැත්නම් මෙක කියවන්න
  8. sinhawanshaya

    President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

    දෙරණ එකෙන් ද කොහෙද හෙලිකොප්ටරයක් වතුරකට වැටෙන AI video එකක් පෙන්නුව news වල. මාර එවුන්
  9. sinhawanshaya

    BYD YANG WANG U8L TREE DROP TEST

    අන්තිමෙ හෙළයාට කොන්ඩෙ බැඳපු චින්නුගෙ එවා බලලා "පුදුමයි" කියන්න වුනා නෙහ්
  10. sinhawanshaya

    අශේන්ගෙ facebook මාසික ආදායම

    ගොඩක් එවුන් ඔහොම තමයි උත්තර නැතුව හිර වුනාම
  11. sinhawanshaya

    දෙම්පසන් හොර බිල් ඉන්වොයිස් දමා මාට්ටු

    පෙට් ෆූඩ් ස්ටොර් එකෙ කොහොමද හාල් පරිප්පු? මිනිසුන්ට කන්න පුලුවන් එවා?
  12. sinhawanshaya

    🕵️ උගන්ඩාවේ සැගවූ ධනය ගේන්න පොටක් පෑදෙයි

    සුද්දා ඉන්න කාලෙ සහා ගිහින් මුල් කාල වල ලන්කාවෙ රාජ්යතාන්ත්‍ර වැඩ ගොඩක් තිබ්බෙ, එන්ගලන්තෙ, ජපානෙ, ඇමරිකාව, රුසියාව වගෙ රටවල්, පස්සෙ පස්සෙ මහින්ද ගෙන් පස්සෙ අපිට ඇහෙන්නෙ ලිබියාව, උගන්ඩාව, බන්ගලාදෙශය වගෙ රටවල් වැඩි වශයෙන්
  13. sinhawanshaya

    කොම්පියුටර් මිල ඉහල යයි ද?

    yes, it's just a matter of time, I am pretty sure they are this much close to achieve that.
  14. sinhawanshaya

    ගෙවල් 1280 යි සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ

    උඹලත් දැන් IT වලින් හැලිලා නෙද ඉන්නෙ, ගිහින් ඉගෙන ගනින් ඉලෙක්ට්‍රිකල් වයරින්, මෙසන් වැඩ, කොන්ක්‍රිට් වැඩ, (දෙන්නම් ලිස්ට් එකක් ම ) , දැන් චාන්ස් අලුත් බිස්නස්/job එකක් පටන් ගන්න
  15. sinhawanshaya

    ගෙවල් 1280 යි සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ

    මාරයි නෙ , එච්චරට හිතාගන්න බැරිද, පොඩි කොල්ලොද දන්නෙත් නැ මෙ එලකිරි එකෙ ඉන්නෙ ලොකු නම් වලින්
  16. sinhawanshaya

    ගෙවල් 1280 යි සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ

    උඹට හිතෙන්නෙ නැද්ද නිකම් "ආහ් මිනිස්සු evacuate වුනායින් පස්සෙ විනාශ වුන ගෙවල් වෙන්න පුලුවන් කියන එක?
  17. sinhawanshaya

    ගෙවල් 1280 යි සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ

    ලන්කාවෙ ලොකු විදියට සමාන්ය මිනිහා (ග්‍රාමසෙවක වගෙ ) හොරකම් කරන්නෙ ඔවායෙන්, කැඩුනු නැති ගෙවල් වලත් මොකක් හරි කියලා කාමරයක් හරි හදාගන්න බලනවා
  18. sinhawanshaya

    කොම්පියුටර් මිල ඉහල යයි ද?

    උන් චිප්ස් ගහන්නෙ තාම සුද්දාගෙ මැශින් වලින්, චිනෙට තාම එක කරගන්න බැ උන්ගෙම චිප්ස් ගහන photolithgraphy මැශින් එකක් හදාගන්න,උන් සුද්දාගෙ මැශින් එකක් riverse engineering කරන්න ගිහිල්ලා උන්ට එක ආපහු සෙට් කරගන්න බැරුව සුද්දාට එන්න කිව්වුවා, මෙ ලඟදි වුනෙ, උඹලා බලනවද international news!

    No contents