19 ට විරුද්ද උනේ සරත් වීරසේකර මහත්තය විතරයි...සැර කතාවකුත් කල වගේ මතකයි.එතුමා කියපු දේවල් නම් උනා...:yes::yes::yes: තව කෙනෙක් චන්දය දීමෙන් වැලකීසිටියා කලින් JVP මන්ත්රී වෙලා ඉඳපු අජිත් කුමාර...අනිත් ඔක්කොම ඉතින්....හුම්ම්:sorry::sorry::sorry:
මතක ටික කිව්වේ වෙන කව්රු හරි හිටියනම් කියපල්ලා