1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    දැන් එතකොට කොළඹ වැඩට යන මිනිස්සුන්ට...උනුත් ඔකේ අස්සෙමනේ රිංගන්නේ :eek::eek::eek:
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    වැඩක් නෑ බන් ඕකුන් එකත් බෙල්ලේ දාගෙන යනවා, නැත්තම් කිළුටු වෙයි කියල එක ගෙදර තියල රෙදි කෑල්ලක් බැඳගෙන යනවා...අපි හරි වෙනස් ජාතියක්...අනික ගහන්නේ නැතුව මේ රටේ වැඩක් කෙරෙනවද බන්
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    රුචිරයා උදේම ගිහින් ෆොටෝ කෑලි ටිකක් ගහගෙන, උඹලගේ ගමේ ඉන්නේ බේබද්දෝද බන් ඊයා...
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    මම කියන්නේ මිනිස්සු වැරදි තැනට වැඩ කරන්නේ මේකේ අවදානම පහවෙලා වගේ හැන්ගීමක් ආණ්ඩුවේ සමහර අය මවා පෑවා, කොරෝනා ගැන තිබුන අවවාධාත්මක රින්ගින් tone එක පවා අයින් කරා, ඒවා වැරදි මචන්..ඒවායින් වෙන්නේ මිනිස්සුන්ගේ ඔලුව වෙන පැත්තකට යන්න හදන එක. පාස්කු ප්‍රහාරයට සම්බන්ද හැම පරයටම අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න...
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    මම නම් දකින්නේ ඔකේ අනිත් පැත්ත, ජනාධිපතිතුමා හරියට වැඩේ කරන්න ෆුල් try, ඒ වගේම එතුමා සම්බන්ද උන දේවල් හරියට උනා...:yes::yes::yes:ඒ අතරේ තව ඉන්නවනේ 225කම...අන්න හාන්න බලාගෙන ඉන්න සෙට් එක...:growl::growl::growl:ජනාධිපතිතුමාටවත් වැඩ කරන්න දෙන්නේ නැති සෙට් එක..ඕකුන් 225 නැති දවසට මේ රටට හරියයි.
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ, සමහර උන්ගේ මාස්ක් වත් නෑ, තවත් සමහරු මාස්ක් එක දාගෙන ඉන්නේ බෙල්ලේ, සුපුරුදු පරිදි අයිත් ගොන්නු ගාල් කරා වගේ එක ගොඩේ කඩවල් ඇතුලේ...එලියට ගිය කරගන්න ඕන වැඩේ පැත්තක තියල ගෙදර අවා. මිනිස්සුන්ටම බැනල වැඩක් නෑ...අපේ රටේ මිනිස්සු දක්කන්න ඕනි... දක්කන වැඩේ මුලින්...
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    හපෝයි චන්දයක් නිසා විඳින දුකක්...මේ පාර කොහොමත් චන්දෙ තිබුනත් වැටෙන චන්ද ගාන සැලකිය යුතු ගානකින් අඩු වෙයි, අවලංගු ප්‍රමාණයත් වැඩි වෙයි...අපිට මොකෝ කියල පාඩුවේ ඉන්න තියෙන්නේ. කාටවත් හිතන තරම් බලයක් ලැබෙන්නේ නෑ....ආණ්ඩුව නිකන් චා උනා එහෙට මෙහෙට ලියුම් ගහගෙන. මුලික අරමුණ චන්දෙ කියල වගේ අදහසක්...
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ow e mathithumawa kaalekin dakke naa..dan wena kawru hari neda inne...:baffled::baffled:
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ඕක නම් මහ කැත වැඩක් බන්...මොකක් නිසා ඔහොම කරාද කියල නම් කියන්න තේරෙන්නේ නෑ, එත් ම්නිස්සු නිතරම පාවිච්චි කරන දෙයක් තමයි mobile phone එක, නිතරම මිනිස්සුන්ගේ ඔලුවට ඕක යනවා මෙහෙම දෙයක් තියනව නේද පරිස්සම් වෙන්න ඕනි කියනදේ පොඩියට හරි..එක අද අයින් කරලා නේද...කරන අයට ඉතින් කර්මානුරුපීව දේවල් ලැබෙයි
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    oya okkama kiyanne ekata ban..:yes::yes::D e thamai ape kalikaala sahithya sarwakgna panditha dosthara hitha honda ero...:D:yes:;):cool:
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :rofl::rofl::rofl: Ko ada?
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :yes::yes::yes::rofl::rofl:
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :baffled::baffled::baffled:
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    තෝ ඔය දැනගෙන තමයි සිංහලු are safe කියන්නේ...:angry::angry::angry:අදට කීයක්ද බන් 17ක් නේද
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry: :angry::angry: :angry:
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ඕක තමයි බන් අවල, මිනිස්සු බහුතරය වගකීමක් නැතුව වැඩ කරන්නේ...ප්‍රධාන පාරවල් වල කව්රුවත් නෑ හැබැයි ඇතුල් පාරවල් වල හැත්ත බුරුත්ත පිටින් කැරම් ගහනව කාඩ් ගහනවා පොඩි එවුන් සෙල්ලම් කරනවා...ආණ්ඩුව මේක ටිකක් බර කරලා දෙනවා නම් මුන් ටිකක් හරි බය වෙනවා. නැත්තම් මුන්ට ගානක් නෑ...උන් උන්ගේ ආතල් ගන්නවා...
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    http://gossip.hirufm.lk/45722/2020/04/coronavirus-update.html
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....
  20. tharinduncc

    Coronavirus (Covid19) Megathread #3

    :rofl::rofl::rofl:

    No contents