එක ඇත්ත තමයි බන්..එත් උඹ පරිස්සම් වෙයන්, එක තමයි ලොකුම දේ...මොකද අපේ අවශ්යතාව තියෙන්නේ අපිට ආදරේ කරන ගෙදර අයට මිස අවලන් දේශපලුවොන්ට නෙවයි, ඒ වගේම company owner හිතන්නේ එක replacement එකක් කියල...පුළුවන් උපරිම පරිස්සම් වෙලා වැඩටික කරගනින්....:yes::yes::yes: