1. ttj

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    තාම බඩු ගියේ නැද්ද? මම යනවා බං උබ අතේ ගහනවා බලන් මෙතන ඉන්න බෑ... විශාලා මහනුවර 🤭
  2. ttj

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    අර කුනු පිරිලා කක්කා පැකට් ගොඩ ගැහිලා ගද ගගහා තිබ්බ විශාලා මහනුවර සීයා නගරාධිපති වෙනකම් බලන් හිටියා නේද?
  3. ttj

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    ඔව් මම උදේම විශාලා මහනුවර රිසල්ට් එක බලලා යැව්වා... ඔයා මෙතන යවන්න...
  4. ttj

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    එක එකා තම තමන්ගේ මුලු වලට වෙලා ස්වයංවින්දනයේ යෙදෙනවා නේද ඡන්ද ප්‍රතිපල බලලා...
  5. ttj

    🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

    මීඩියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා එලියට පෙන්නන්න තමයි... උන් කලින් ඉදලා ගෙනාව නැරේටිව් එක පෙන්න පෙන්න යන්න පුලුවන්... මට හැබැයි හිතෙනවා නාමලයා සංධාන වලට නොයා ඉදියි... ඌ ඉන්නේ ලෝන්ග් රන් එකක... ඌට ප්‍රාදේශීය සබාවක බලය සජබෙට අරන් දුන්නා කියලා වැඩක් නෑ...
  6. ttj

    🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

    මෙච්චර කල් පෙන්නුම් කරපු විදිහට ඒ ගොන්කමත් මාලිමාව කරනවා... එකම පැතුම සජියා ඊට වඩා ගොනා වෙයි කියලා...
  7. ttj

    🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

    නෑ බං... ඒකෙන් උන් ඔප්පු කරන්න හදන එක නැරේටිව් එකක් ඔප්පු වෙනවා... සජබ අලියා එකතු වෙන එක අවුලක් නෑ... හැබැයි පූට්ටුව එක්ක ඩීල් දානවා කියන්නේ සජබ සියදිවි නසා ගන්නවා... කොලඹ ගත්තොත් සජබට අලියා, මුස්ලිම් පක්ශ, ස්වාඩීන කන්ඩ්ඩයම් වගේ එකතු කරලා මාලිමාවට වඩා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්... ඒක ලොකු...
  8. ttj

    🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

    ජාජබ ට මොලේ තියනවා නම් සජබේ උන්ට පුට්ටුවෝ එක්ක ඩීල් එකක් දාලා සභා ටිකක් පිහිටවන්න දෙන්න තියෙන්නෙ...
  9. ttj

    ප්‍රබල විපක්‍ෂයක් ඕන නම් දැන ගනිල්ලා...

    දැන් ඡන්ද ඉවරයි බං... අඩෝ ඇඩියාව නවත්තාගනින් බං... කලින් බයියෝ, සිලිබයියෝ, සජබයියෝ ගේ ඇඩියාව විතරයි තිබ්බේ... ඊයේ රෑ ඉදලා ජෙබයියොත් පටන් අරන්... මලගෙයක් වගේ උත්තෝ එපා වෙනවා...
  10. ttj

    පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

    මෝදී චන්ද වැඩි කරගන්න ගිහින් තිබ්බ ටිකත් නැති වෙන සීන් එකක් වගේ වෙන්න යන්නෙ...
  11. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ජය වෙවා!!! ජය වෙවා!!!
  12. ttj

    මේ පොන්නයා ඉන්නකන් එහා පැත්තේ පොල්පිත්තක් දැම්මත් බය නැතුව දිනන්න පුලුවන් 🤣🤣

    ජෙප්පො එපා වෙලා විපක්ශෙට බහුතරය එන දවසටත් මූ විපක්ශ නායක වෙලා හිටියොත් අපිට නාමල්ව රජ වෙනවා බලන්න පුලුවන්...
  13. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අඩෝ විශාලා මහනුවර නගරාදිපති වෙන්න හිටියේ සීයා නේද??? DMK???
  14. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අලුතෙන් හරියට දේශපාලනය කරන එකෙක්ට නියම චාන්ස් එක... ඒත් තාම නම් එකෙක්වත් චාන්ස් එක ගන්න පාටක් නෑ...
  15. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    නිදා ගන්නකම් ඉදලා ජෙප්පො කොම්පියුටර් ජිල්මර්ට් එකක් දාලා නේද?
  16. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    ස්වර්නා මොකද මේ තරහ අරන්...
  17. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කෙදිරි ගගා ගිහින් මෙහෙම දිනනවා නම් උන් කියපු විදිහට කලානම් ඒකාබද්ද විපක්ශේ හාන්සි... සජියා නම් එකතු වෙන්නෙ නැති වෙයි... ඒත් ඌ කියන ඒවා ඔය ප්‍රාදේශීයසබාවල අහයි ද දන්නෙ නෑ... අපේ පැත්තේ පොහොට්ටුවා ඉල්ලුවේ සජබෙන් ඌට සජියට වඩා නාමල් වටිනවා...
  18. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    50%ට ආසන්න නම් එහෙම එනවා... 40% වගේ උනාම තමයි ඔක්කොටම කැඩිලා යන්නේ...
  19. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කයිය ගහපු විදිහට මම හිතුවේ මාස හයෙන් රට බංකොලොත් වෙලා ලපයා ගෙදර යයි කියලා...
  20. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    බහුතරේ නැති උනොත් වැඩක් නැති වෙයි බං... විපක්ශේ උන් බලන් ඉන්නෙ මොකා හරි එක්ක සෙට් වෙලා බලය ගන්න... ඊට පස්සෙ කියනවා උන් ඔක්කොටම හොරු කියන්න එපාලු...

    No contents