1. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඔය ඔය... ඉතින් ආතල් කුඩු කරනවනේ...
  2. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    හම්බන්තොට ප්‍රා.ස. සහ අම්පාර නගර සභා බහුතරය මාලිමාවට...
  3. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    Local Government Bodies ------ Post added on 1746554099
  4. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මොනාද උට්ටො මේ... මුලතිව් පාර්ලිමේන්තු ඡන්දෙ දින්නේ කවුද කියලා බලපන්කෝ...
  5. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    අහ්හ් හරි... මම නෝමැඩ් එක ගැන හිතලා කතා කලේ... ඒකේ තියෙන්නෙ මිට්සුබිශී එන්ජිමක්...
  6. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ආයේ පාරක් මයිනගේ ප්‍රාදෙශීයසබා නට්ටෝ ටික රගන්න පටන් ගයි...
  7. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    මට යන්තම් මතකයි... ඒ උනාට ඒ කාලේ මේකේ ලගින්න වෙලා තිබ්බෙ නෑ...
  8. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කෝ ප්‍රතිපල... මැකෝ බුදිද?
  9. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    මගේ තාත්තා ඔය කියන 110 එක ගද්දි ඔයවගේම තමයි මිනිස්සු කතාකලේ... ඔටෝ ගියර් ලන්කාවට හරියන්නෙ නෑ අරකයි මේකයි...
  10. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    පිස්සු උට්ටෙක් බං... උගේ අදහස කියලා ඒක වෙනුවෙන් තර්ක කරන එක වෙනම එකක්... අනිත් මිනිස්සුන්ව පාලනය කරන්න හදන එක නම් මානසික ලෙඩක්...
  11. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    ඒක තමයි බං... මිට්සුබිශී එන්ජිම තිබ්බ Viva එක හොදට වැඩ zotye එක අවුල්... එහෙම වාහන ගැන සරලව කියන්න බෑ... කලින් ආව චයිනීස් අවුල් ඒ හින්දා දැන් ඒවා අවුල් කියලා එක පාර කියන්න බෑ...
  12. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    'ස්වාධීන' පරීක්ශන මග එනවා... නාමල් දන්නේවත් නැති සල්ලි උගන්ඩාවෙන් මතු වෙනවා...
  13. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    ඇයි ඒ? මූ රත්තරන්ගෙන් සල්ලි අරන් එපා කියද්දි ක්විඩ් එකක් අරගෙනද?
  14. ttj

    මූ කියන කියන බොරුව ගානෙ කලු වෙනවද බන්? 🤔🤔

    ඔයා රනිල් වගේ සුදු අයටද ආස???
  15. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කොහේ එකෙක් ද? අවුල් ඩයල් එකක් ද?
  16. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    දැනට වත්තේගම ශුවර් එකටම මාලිමාවේ නගරාදිපති...
  17. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    රට යන්න... සීරියස් ඇහුවේ... බයිටක් නෙවෙයි...
  18. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ඔව් ඒක ඇත්ත... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මිනිසුන්ගේ කැමැත්ත... උබ යන්න ලගයිද? හෙනටම කූල් ඩවුන් වෙලා මේ දවස් ටිකෙ...
  19. ttj

    මාස හයට ජෙප්පො කෙලවගෙන තියෙන තරම

    මචං උබට දුකද? දුක් වෙන්න එපා බං... ඕවා ඔහොම වෙන්න ඉතින් කරපු කියපු දේවල් බලපානවා... ඕවා වැඩිය ඇගට ගන්න එපා...

    No contents