1. ttj

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    බොරු කියන්නේ ජෙප්පෝ... උන් පරද්දමු... උන් පරද්දන්න නිකන් ගෙදරට වෙලා ඉදලා බෑ නේ... ගිහින් වෙන එකෙක්ට චන්දේ දීලා දිනවන්න ඕනනේ... ඉතින් කවුද ඇත්ත කියන්නෙ?
  2. ttj

    උබ බැන්දේ කීයෙන්ද?

    29න්... බදින්න හරි වයසක් නෑ... කොයි වයසෙදි බැන්දත් වරදිනවා...
  3. ttj

    මාලිමාවට චන්දය දීමෙන් වලකින්න!

    අපේ පොහොට්ටුවා සජබේ... සජබේ හිටපු http ගෙදර... පුතානෝට මොන්ගල්ද මන්ද...
  4. ttj

    කැ* කන භූතයා

    කැ@ කන වෙලාවේ කටට ගන්න කියපන්කො... භූතයත් සතුටින් අපිත් සතුටින්...
  5. ttj

    🔴 2025 Local Government Election 🔴#එලCAFFE

    මේක නෝමල් ද? ගොඩක් අඩු % නේ... ඡන්ද ගනින්නෙ ඡන්ද පොලේම හින්දා ප්‍රතිපල එක පාරම නිකුත් කරයි නේ...
  6. ttj

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    සීයගේ පක්ශෙ නෑ... හෙන ගහනවා...
  7. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    රු. බිලියන පහක්...
  8. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    කාටද බං දෙන්න ඕන??
  9. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    Ohh yes... they did a great job in the past... If they are voting for really new people or new parties I'll agree... But voting for same old clowns???
  10. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    So do they think those random people will do a better job than jeppo?
  11. ttj

    වයස 28න් ඩිග්‍රි එකකට රට යන එක ගැන උබල දකින්නේ කොහොමද

    තනිකඩයා නම් ඕනවට වඩා හිත හිත ඉන්න එපා හරියයි කියලා දැනෙන දේ කරපන්...
  12. ttj

    හෙට රෑට ප්‍රතිඵල එනකොට කට්ටිය... 🤭🤭

    ඇඩියාව මතක් වෙද්දි බඩ ගොර ගොර ගානවා...
  13. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    ඉතින් ඕයි ආන්ඩුවට කෙලවන්නනේ ඒක කරන්නේ... :P
  14. ttj

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    මාලිමා ආන්ඩුව වට්ටන්න තියන හොදම ක්‍රමය උන්ට තව බලය දෙන එක ලු... හෙට උදේම ගිහින් කෙලලා එන්න ඕන...
  15. ttj

    Google pixel 7 pro

    Pixel 7 pro එකක් ගත්ත් ද මචං? කොහෙන්ද ගත්තෙ? සිගනල් කේස් එකක් තියනවද? මචං උබ කොහෙන්ද ගත්තෙ? මොබයිල් නෙට්වොර්ක් එක මොකක්ද? ------ Post added on 1746404471
  16. ttj

    සූත්තර පුංචා තට්ටයා සමඟ..😊

    සීයා පෙත්සමක් අත්සන් කරනවලු ඩොනල්ඩ් ට්‍රම්ප් ට යවන්න...

    No contents