1. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මේ පාර ටිකක් වෙනසක් වෙයි වගේ... මිනිසුන්ට පච මාට්ටු වෙලා එපා වෙලා ඉන්නේ... අපේ නගර සබාව මාලිමාව පැරදිලා ලු...
  2. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    නෑ බං... ඡන්ද පොලේම ගනිනවා නේ... නියෝජිතයෝ ඒවා එකතු කරලා ගාන හදාගෙන... දැන් රතිග්නා දානවා...
  3. ttj

    🧭💀🧭💀 ජන්ද පවත්වා අවසන්... මර්දනය ඇරඹෙයි......................

    නියමයි... දැන් තමයි කොමියුනිස්ට් පාලනය ගේන්න හොදම වෙලාව... උකෝලා ගන්න ඕන විපක්ශයට...
  4. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අඩෝ අපේ නගර සාබාව සීයා දිනලලු...
  5. ttj

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    යන්න කලින්ම ඕක කියල ගියේ... වියට්නාම් කැමති උනා කියලා ඡන්දේ දාන්න ගෙනත් බස්සන්නම් කියලා... පචෝරිස්ගේ ටොම් පච බං...
  6. ttj

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    අඩෝ ලපයට කිසි සැලකිල්ලක් නෑ නේද?? වියට්නාමෙට එන්න කියලා පොඩි ප්ලේන් එකක දාලා ආපහු ලංකාවට එවලා නේද?
  7. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    අවුරුද්දක් දෙකක් ගිහින් බලමු...
  8. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    බනින්නේ නැත්නම් පලවෙනි නිල නොලත් ඡන්ද ප්‍රතිපලය කියන්නද?
  9. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    ගෝතයා ඕක කරන්න ගිහින් තමයි කෙල උනේ... ආනයන අඩු වෙලා වර්දනය උන ආර්තිකේ මොකක්ද කොයි රටේද?? ආන්ඩුව ව්‍යාපාර කරන එකට මම නම් 100% විරුද්ද නෑ... හැබැයි සමහර ශේශ්ත්‍ර ආන්ඩුවට වඩා ඉක්මනට වර්දනය කරන්න පුලුවන් පුද්ගලික අංශයට... ඒවගේ වෙලාවට ව්‍යාපාරයට ආයෝජනය කරනවට වඩා ඒ පුද්ගලික අන්ශයට අවශ්‍ය යටිතල...
  10. ttj

    සජිත් එනවා

    නිශ්ෂන්ක සේනාධිපති කොහෙද බං දැන්???
  11. ttj

    උබ බැන්දේ කීයෙන්ද?

    unexpected දෙයක් වෙලා (ජීවිතේ ඕන තරම් එහෙම වෙනවා) ලයිෆ් එක තිබ්බ තැනින් පහලට ආවොත් ඒ වෙලාවෙත් ඒ සපෝර්ට් එකම හම්බ වෙනවා නම් උබ බැදලා ඉන්නෙ හොද එකියක්... මගේ අත්දැකීමෙන් කියන්නේ සතා හරියටම අදුරගන්න පුලුවන් ජීවිතේ අමාරුම තැනදි...
  12. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    ඔයා පටලවා ගන්නවානේ... රටේ export and industries දියුනු වුනාම කෙලින්ම රජයට ආදායම් එන්න නම් ඒ ආයතන රජයට අයිති වෙන්න ඕන... එහෙම නැති වෙලාවට ඒ දියුනු වෙන තැන්වලින් රජයට ආදායම් එන්නේ ටැක්ස් වලින් තමයි... අයවැයේ ප්‍රාග්ධන වියදම් (capital expenditure) කියලා දෙයක් තියනවා... මේ පාර බි. 1304යි... ඕකෙන්...
  13. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    මට ඉතින් මුලු අයවැයම කියවන්න වෙලා නෑ... ඒකයි ක්‍රෙඩිබල් සෝස් එකක තියන ආටිකල් එකක් දැම්මේ... ඕක බැලුවනම් පේනවා ටැක්ස් ඉන්ක්‍රිමන්ට් වලින් තමයි ආදායම වැඩි කර ගන්නේ... ටැක්ස් නොවන ආදායම් නෑනේ ආන්ඩුවට (ඩුබායි, සින්ගපූරුව වගේ රට්වල් කීපයක් ඇර ඕන රටක රාජ්‍ය ආදායම කියන්නේ ටැක්ස්)... ඒ කලත් අයවැය...
  14. ttj

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මහත්තයා ආස ඇත්ත ප්‍රතිපල වලටද බොරු ප්‍රතිපල වලටද?
  15. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    අය ශීර්ශයේ සෝස් නෑ කියලා කිව්වෙ කවුද? අය වැයක් කියන්නේ ප්‍රෙඩික්ශන්ස්... මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් අය ශීරශ්යේ සෝස් තියනවා... Government revenue set to rise by LKR 922 billion in 2025— What’s driving the increase? දැනට පලවෙනි කාර්තුව ඉවරයි... ඒ කාර්තුවේ අදායම් එකතු කිරීම්...
  16. ttj

    NPP

    මේ ආන්ඩුව වට්ටන්න පුලුවන් මුන්ට වැඩිපුර බලය දීලලු... ඒ හින්දා බනින උනුත් ඡන්දේ දෙනවා... මාත් උදේම ගිහින් කෙලවෙලා පලයන් කියලා කතිරේ ගහලා ආවා...
  17. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    ඉතින් පචයා පචයා කිය කිය ඉන්න වෙලාවේ උද්ගොශනයක්වත් කරලා ඕක වැඩි කරන්න කියලා ඉල්ලන්න කියපන් විපක්ශයට... අයවැය කතාවකදිවත් ඕක වැඩි කරන්න කියලා ඉල්ලුවා දැක්කෙ නෑ එකෙක්වත්...
  18. ttj

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    සීය එහෙම නොසලකා හරින එකට තරයේ විරුද්දයි... ඉතින් සින්හල උන්ට පුප උඩ දාගෙන බුදියගෙන ඉන්නේ නැතිව ගිහින් ඡන්දේ දාන්න කියපන්...
  19. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    මම කිව්වෙ උබ කියපු එක... දස ලක්ශ පන්දාහක් = බිලියන 5... මම අංක ගනිතය දන්නවා... දස ලක්ශය = මිලියනය මිලියන 1000ක් = බිලියනය දස ලක්ශ පන්දාහ = මිලියන 5000 = බිලියන 5... කුමක්ද අර්බුදය... දැන් උබ ඕකට පච පච කියලා කියන්නේ ඔය ගාන වෙන් කරලා නැද්ද?
  20. ttj

    කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

    උබනේ බං මෙතන ඇවිල්ල ඕක කිව්වේ... මගෙන් වෙන සෝස් ඉල්ලන්නේ...

    No contents