සිරාවටම කියන්නේ කෙල්ලෙක් දාගන්න ඔනි නම් ඇඹලයෝ වගේ හැසිරෙන්න එපා, උන්ගේ පස්සේ නෝන්ඩි වෙවී යන්න එපා රෙස්පෙක්ට් පිට හිටහල්ලා, මට කෙල්ලෝ ගැන අත්දැකීමක් නෑ ඒත් මේ අවුරුද්දට කෙල්ලෙක්ගෙන් ආපු 3 වෙනි ආදර ඇරයුමත් මන් ප්රතික්ෂේප කරලා දැම්මා සරලයි මම කරපු එකම දේ කෙල්ලන්ව care නොකරපු එක ඒක කළේ හිතා මතාම...