මතකය අලුත් කරන perfumes

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,613
    113
    colombo
    මතකය අලුත් කරන perfumes

    මේ තියෙන්නේ Optimum colonge spray එක මේකේ අමුතුම සුවඳක් තියෙන්නේ,මේකත් එක්ක පරණ මතක ගොඩාක් එනවා අද බස් එකේදි කොල්ලෙක්ගේ ලඟින් මේකේ සුවඳ ආවා, මේකේ සුවඳ වැඩි වෙලාවක් තියෙන්නෙව් නම් නෑ උඹලත් ට්‍රයි කරලා බලපල්ලා

    www.icl.lk/store/item/001587/optimum-cologne-spray.aspx
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ තියෙන්නේ Optimum colonge spray එක මේකේ අමුතුම සුවඳක් තියෙන්නේ,මේකත් එක්ක පරණ මතක ගොඩාක් එනවා අද බස් එකේදි කොල්ලෙක්ගේ ලඟින් මේකේ සුවඳ ආවා, මේකේ සුවඳ වැඩි වෙලාවක් තියෙන්නෙව් නම් නෑ උඹලත් ට්‍රයි කරලා බලපල්ලා

    www.icl.lk/store/item/001587/optimum-cologne-spray.aspx

    උබේ අල්-රිහාබ් collection එකට මොකද උනේ ???
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,613
    113
    colombo

    උබේ අල්-රිහාබ් collection එකට මොකද උනේ ???

    ඒක බගේ ඩේටු ඩේ ලයිෆ් එකේ කලෙක්ෂන් එක, ඉඳලා හිටලා මේ වගේ නෝර්මල් ඒවත් ගන්නවා සුවඳට ආස නිසා