බය්ට් අරව මේවා මොකුත් නැහැ .කැඩුවා කුඩේ පටිය ගලවල මැදට වෙන්න එතුව දවල්ට විනාඩි 10න් යන දුර පැය බාගෙන් ගියා ඒ යනකොට බීල ඉවරය් .දවසක් එහෙම බිබී යන්කොට පොලිසියෙන් චෙක් කලා මම කිව්වා ගෙදර 10 වසරේ පුතෙක් ඉන්නවා එයාට පේන්න බොන එක වැරදි නිසා මෙහෙම බිලා යනවා කියල .තාත්තලා අන්න එහෙම ආදර්ශමත් වෙන්න ඕන...