බියර් පොඩි කෑන් 1ක් වගේ හැමදාම බිව්වොත් අව්ල්ද බන් දැන් පුරුද්දට ගිහින් නවත්වන්න බැහැ

ඉදලා හිටලවත් බොන්නැද්ද ඔයා !?
------ Post added on Nov 18, 2025 at 3:10 PM
Ow.dan hama dama ona welaගෙදර යන ගමන් කුඩේ අස්සෙ දාගෙන බොන බියර් එකද
Nope thama eka parak wath use karala na
Podi 1k ban bonneBeer hamadama biwwoth Sugar wedi wei...![]()
mw 2 awlak neha kiyamuko.sini ewa mewa hadenawada1. empty calories
2. Tummy
lawata ban weda wadi nisa ouwa relax wenna e athiපොඩි බියර් කෑන් එකක් බීල මක් කොරන්නද බන්
ඊට හොඳයි සතියම ඉවසල සිකුරාදාට වගේ බියර් එකක් ගසන එක