මගේ වැරදි මට හිතෙන විදියට
1.දෙයක් කරන්න ගත්තට අතර මග ප්රශ්න එනකොට නවත්තල දානවා
2.දවසින් දෙකෙන් ගොඩ යන්න ඕන කියල හිතනවා .
3.කොහෙන් හරි පටන් ගන්නේ නැතිව ඔක්කොම සම්පුර්ණ කරගෙන පටන් ගන්න හිතනවා
4.වියදම් වැඩිය්
5.මිනිස්සු එක එක දේවල් කියද්දී නවත්තල දානවා
6.පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා
\
ඕව මට හදා...