ඔව් එක ඇත්ත බන් දැන් තමය් තේරෙන්නේ අද ඒ විදියට ගොඩ ගිහින් ඉන්න යාලුවෝ බන් සල්ලි තිබ්බ මිනිස්සු නෙමේ .ඔක්කොම කුලී වැඩ කරපු පව්ල් වල උන් .සල්ලි නැති නිසාමය් ඉස්කෝලේ වැඩ කෙරුනේ නැත්තෙත් .අපේ ගුරුවරු ,දෙමව්පියෝ ඉගැන්නුවේ මේසන් වැඩ ,ගරාජ් වැඩ ,වගේ දේවල් අඩු රස්සා විදියට a /c එකක පුටුවේ ඉඳගෙන කරන...