Finance company සේරම වගේ එකයි බන්.. සල්ලි දාන්න ඕනිනම් Bank එකකම දාන්න මචන්.. government bank 4 ම අවුලක් නෑ, තව Commercial , HNB , Sampath , NDB , DFCC එහෙමත් අවුලක් නෑ.. Finance company වලට වඩා Banks ගොඩක් stable මචන්.. (Banks වලින් ආපහු මිනිස්සුන්ට ණය දෙන්නෙ තමන්ට Deposits විදිහට හම්බෙන...