1. shadow1

    අත් වැඩ (.)(.)

    රෙපක් දීගෙන පලයන්.. :P https://www.instagram.com/sanoli.0605/
  2. shadow1

    Sampath Bank Withdrawal Limited

    bank transfer එකක් නිසා අවුලක් එන්නෙ නෑ බන්.. උබ manager ට කතා කරපන් කිසි අවුලක් නෑ.. Manager ට ගිහින් කෙලින්ම කියන්න මට කියන දවසෙ, කියන වෙලාවට 15 million transfer කරන්න ඕනි, letter එකක් sign කරන්න ඕනිනම් දැන් sign කරල දෙන්නම් කියන්න.. ඊට පස්සෙ manager ට කියන්න ඒ දවසට සල්ලි ගන්න බැරි උනොත්...
  3. shadow1

    Sampath Bank Withdrawal Limited

    අපේ එවුන් ගහන ගේම් නිසා bank බයයි මචන් ඔය වගේ ලොකු ගානක් පොඩි slip එකක sign කරල අතට දෙන්න.. සල්ලි අතට දුන්න කියන්නෙ ආපහු trace කරන්නත් බැහැනෙ.. කවුරුහරි හොරට සල්ලි ගත්තොත් bank manager ට තමයි කෙල වෙන්නෙ.. උන් ඉතින් ආරක්ශාවට මෙහෙම letter ගන්නව.. කොහොමත් 1 million වලින් උඩ transaction හැම එකක්ම...
  4. shadow1

    Sampath Bank Withdrawal Limited

    මූ නිකන් risk එකක් ගන්නෙ බන්.. 15 million bank transfer එකක් කලානම් හරි බන්..
  5. shadow1

    Sampath Bank Withdrawal Limited

    Manager නම් approve කරනව ඒක අවුලක් නැ මචන්.. ඔය අර income tax කේස් වලට, Securities purpose වලට එහෙම ගන්නෙ.. අපි normal 5 million වලට වඩා FD දැම්මමත් ලොකු කොල ටිකක් පුරවනවනෙ.. ඒ වගේ එකක් ඔය.. සල්ලි ගන්න එක අවුලක් වෙන්නෙ නැ බන්..
  6. shadow1

    සම්පත් බැංකුවේ සල්ලි දාපු උන්ට බඩු හරි

    නිකන් බොරු හදන්නෙ නැතුව ඉදපන්.. :P CB එකට notice එකකුත් දාගෙනම යන්නම්.. GT අයිය උන්ට IP එකත් දෙයිනෙ.. :yes:
  7. shadow1

    Dont do a Degree Do Business

    නෑ බන්.. දිහාර නෙමෙයි.. ඌත් ඉතින් අපේ වයසෙ වගේ තමයි බන්.. :nerd: අසංක අයියයි , දිහාරයයි group එක කරන්නෙ..
  8. shadow1

    2019 Budget එකෙන් වාහන වලට මොනව වෙවිද?

    වැඩි වෙයි කියල හිතෙනව බන්..
  9. shadow1

    මදුෂ්&උදුල්

    :lol:
  10. shadow1

    Dont do a Degree Do Business

    group එකට වරෙන් අපි help කරන්නම් මචන්.. පරන post එහෙමත් ගොඩක් තියනව ඒවත් සේරම කියවල බලන්න...
  11. shadow1

    ඔලුවෙ තුවාලෙ, නෙල්ලි ගෙඩිය සහ නර්ස්

    රිදිල... :P ඔලුවෙ තුවාලෙ, නෙල්ලි... 02-13-2019 09:24 PM පල පොන්නයා බොරු නොකියා
  12. shadow1

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කරමු!!!

    හවස් වෙනකොට දිවියොයි , වල් ඌරොයි ඉන්නව පරිස්සමෙන් පලයන් මචන්.. පැටවු එක්ක ඉන්න වල් ඌරො දැක්කොත් පුලුවන් ඉක්මනට ශේප් වෙයන්, උන් කෙලින්ම ඇවිත් අපේ කකුලෙ යටම හරියට අනිනව, ඇන්නොත් එක පාරින් බිම.. සති දෙකක් විතර ගෙදර ඉන්න පුලුවන්..
  13. shadow1

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කරමු!!!

    උබල අපේ Area එකට එනව නෙහ්.. :yes: දැන්නම් වැස්සක් නැහැ නිදහසේ යන්න පුලුවන්.. සතියකට සැරයක් විතර තමයි වහින්නෙත්.. ඒකත් හවසට විතරයි වහින්නෙ.. Lakdasun එකේ තිබුන එකක් ඒක බලපන්.. http://trips.lakdasun.org/sri-pada-from-dehenakanda-to-udamaliboda.htm
  14. shadow1

    ඔලුවෙ තුවාලෙ, නෙල්ලි ගෙඩිය සහ නර්ස්

    මටත් ඔය වගේම වැඩක් උනා.. ඒකනම් උනේ Dialog headoffice එක ලග තියන hospital එකක.. Nurse කෙල්ලෙක් වැරදි බෙහෙතක් මට දැම්ම, වයස 23 , 24 ක් වගේ කෙල්ලෙක්, ඩොකා බැන්න කෙල්ලට අඩන්නම. ටික වෙලාවක් අඩනවත් දැක්ක.. .. පස්සෙ ඒ කෙල්ල car එක ලගට යනකන් ආව මගෙ bag එකත් අරගෙන.. එතන්ට ඇවිල්ලත් සිය පාරක් විතර...
  15. shadow1

    Elakiri Balu wela

    උබ අවිස්සාවේල්ල side එකේද ඉන්නෙ බන්..
  16. shadow1

    Elakiri Balu wela

    මෙන්න මේක බලපන් මචන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1791466&page=410
  17. shadow1

    Elakiri Balu wela

    පතිර නයා... ගොඩක් කාලෙකින් දැක්කෙ බ්‍රෝ.. :P
  18. shadow1

    Dont do a Degree Do Business

    Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ.. Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය...

    No contents