1. sgrdk1

    KIA PICANTO?

    creed1 ta pm ekak dala ahanna.oya ganan walata kittuwen hoda wagonr ekak eyagen ganna puluwan weyi.
  2. sgrdk1

    KIA PICANTO?

    suzuki every hari wagan r hari ganna owa ganne nethuwa.
  3. sgrdk1

    ධනු

    ලග්නෙන් සහ චන්ද්‍රයා උත්පත්තියෙන් ඉන්න ස්තානය කියන දෙකෙන්ම බලන්න ඕනෙ හරියට ප්‍රතිඵලයක් කියන්න නම්.උපචය ස්තානයක් වන හයවැන්නට සෙනසුරු එන එක කටක ලග්නෙට හොඳයි.
  4. sgrdk1

    අම්පාරට අධික වැසි

    :yes: අද අම්පාර එදා රජගහනුවර -2LKqgQ59Ck
  5. sgrdk1

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    සතර සතිපට්ටානය නිවැරදි ආකාරයට වඩන විට සත්තිස් බෝධිපාක්ශික ධර්ම ඉබේම පූර්ණය වන බව බුද්ධ දේශනාවයි.ඔබ දක්වා ඇති කොටසේ ඇත්තේ එම සත්තිස් බෝධි පාක්ශික ධර්ම වලට අයත් අරි අට මගෙහි සම්මා සමාධිය පූර්නය වන ආකාරයයි.
  6. sgrdk1

    ලිසිං කළ වාහනක්

    thanks. You must spread some Reputation around before giving it to salitha22 again.
  7. sgrdk1

    Business Threads !!

    You must spread some Reputation around before giving it to dynamite1234 again. සුපිරි වැඩක් එලකිරියෙ අනිත් හැම දෙයක් ගැනම වෙනවෙනම කැටගරි තිබ්බට මේ සම්බන්ධව වෙනම කැරගරි එකක් නැති එක ලොකු අඩුවක්.මම මේ ගැන ඇඩ්මින්ටත් කියලතියෙනව. එහෙම කලොත් මේ දේවල් හොයන දියුනු වෙන්න උත්සාහ කරන කෙනෙක්ට කෙලින්ම ඒ...
  8. sgrdk1

    ජාතක කතා Help !!

    චුල්ලසෙට්ටි ජාතකය ජාතක කතා කියන්නෙ පොලොන්නරු යුගයෙ ලියපු සාහිත්‍යකතා. ඒවගෙ ලෝකෙ හදන දේ මිසක් නිවනට උපකාර වන දෙයක් නෑ.ධර්මය යට ගිහිල්ල තිබ්බ කාලෙ මිනිස්සු මේව අහල යහපත් දිවිපැවැත්මක් ඇතිකරගත්ත.
  9. sgrdk1

    Any other vegans here?

    කිරි කන්නෙ නැත්තෙ ඇයි ?
  10. sgrdk1

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    උන්වහන්සේගේ භාවනා වල ආලෝක කය පූර්න කිරීම අවශ්‍යයි කියනව මම අහල තියෙනව.බොහෝ දෙනෙක් ඒ අත්දැකීම් ලබන බවත් පේනව.එවැනි ධ්‍යාන මූලික කරගත් භාවනාවක් තමයි උන්වහන්සේ ප්‍රගුන කරවන්නේ.නිවන උදෙසා දේශනා කල ප්‍රධාන සූත්‍රය වන මහා සතර සතිපට්ටාන සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ලැබීමක් ගැන කොතැනකවත් සඳහන්...
  11. sgrdk1

    අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල

    බුදුන්ගෙන් අරිහතුන් වහන්සේලාගෙන් බණ අහල සෝවාන් වුන ඔක්කොම නිවන් දැකල නෑ.එසේ සෝතාපන්න,සකෘදාගාමී තත්වයට පත්වූ අය මිනිස් ලොව දෙව් ලොව ඉපදිල තවත් කාලයක් ගතකරන්න පුලුවන්.දෙව් ලොවෙන් චුත වී මනුශ්‍ය ලෝකයේ ඉපදුනු එවැනි අය බොහෝ දෙනෙක් මෙකල නැවතත් හෙළබිමේ ඉපිද සිටිනව.ඉදිරි කාලයේදීත් තවත් බොහෝ දෙනෙක් එසේ...
  12. sgrdk1

    Old Computer Monitors ganna place ekak colombo walain?

    කැඩිච්ච ඒවනම් කවුරුවත් ගනන් එකක් නැතිවෙයි
  13. sgrdk1

    අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල

    අදත් හෙළබිමේ ජාතිසෝතාපන්නව ඉපදුන විශාල පිරිසක් ඉන්නව.
  14. sgrdk1

    Old Computer Monitors ganna place ekak colombo walain?

    මේවට දැන් ටැක්ස් එකක් ගහන නිසා ගෙන්නන්නෙ ගොඩක් අඩුවෙන්.ස්ටූඩියෝ කරන අය මේව හොයනව.ඒ නිසා දැන් ටිකක් වැඩිපුර ගානකට දෙන්න පුලුවන්.
  15. sgrdk1

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    වලස්මුල්ලේ අභය හිමි විසින් වර්තමානයේ වැරදි ලෙස විග්‍රහ කරන ධර්ම කරුණු බොහෝ විට නිවැරදි ලෙස විග්‍රහ කර පෙන්වා දී තිබෙනව.නමුත් උන්වහන්සේ කියාදෙන භාවනා ක්‍රමය නම් බුද්ධ දේශනාවට එකඟද යන්න ගැටලුවක්.
  16. sgrdk1

    "ර්" ප්‍රශ්නය

    zsrilanka eken type karala balanna
  17. sgrdk1

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    අනිච්ඡ කියන්නෙ කැමති සේ පැවැත්විය නැවැත්විය නොහැකි යන්නයි. එකතුකරගත් දේ සියල්ල ( රාග ද්වේශ මෝහ සහිතව ) අනිච්ඡ දුක්ක අනත්ත කියන ධර්මතාවයන්ට යටයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති.රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව එක් රැස් කරගත්(උපාදානය කරගත්) දේ තමන්ට කැමති ලෙස පවත්වන්න නවත්වන්න නොහැකියි. සබ්බේ සංඛාරා...
  18. sgrdk1

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    විකෘතිය අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ තිබ්බ බුදුන් දේශනා කල අනිච්ඡ දුක්ඛ අනත්තද ? නැත්නම් අවුරුදු පනහකට විතර කලින් ඒව පරිවර්තනය කරපු කෙනා තමන්ට තේරෙන විදියට පරිවර්තනය කරල ලියපු අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචනද ?
  19. sgrdk1

    නම වෙනස් කරගන්න

    ග්‍රාම නිලධාරීගෙන් අහන්න

    No contents