ආටානාටිය කියන්නෙ දෙයියන්ට යක්කුන්ට භූතයින්ට කියපු එකක් නෙවෙයි.ඒ කාලෙ යක්ක හෙලයෙ හිටිය බුද්ධ ශ්රාවකයින්ට අනික් යක්ක ගෝත්රික මිනිසුන්ගෙන් සිදුවුන කරදර හිරිහැර වලින් ඒ අය මුදවගන්න සියලු පාලකයො එකතුවෙලා බුදුහාමුදුරුවන්ගෙ ප්රදානත්වයෙන් පවත්වපු සාකච්ඡාවක්.එහිදී බුද්ධ ශ්රාවකයින්ගේ ආරක්ශාව තහවුරු...