එයත් ඔයා වගේම ධර්මයට ලැදි කෙනෙක්නම් දෙන්නටම එකතු වෙලා එකම ගමනක් යන්න පුලුවන්.එහෙම නොවුනොත්නම් සෑහෙන් ගැටලුවක් වෙන්න පුලුවන්.හැබැයි එහෙම නොවුනත් එයාව ධර්ම මාර්ගයට ගන්න පුලුවන් කියල ඔයාට විශ්වාසයක් තියෙනවනම් එහෙම කරන්න උත්සාහ කරල බලන්න. කොහොම උනත් ධර්ම මාර්ගයට අපි හිතන තරම්ම ගිහි ජීවිතය බාධාවක්...