නීති සම්බන්ධ සහාය..!!

janish05656

Well-known member
  • නීති සම්බන්ධ සහාය..!!

    නීතිය දන්න, නීතිය කොරන එලකිරි බුවෙක්ගෙන් සහාය පතමි..

    අපේ ඉඩමකක් කුලී පදනම මත කාටහරි දීලා, එකේ නීතිවිරෝධී දේවල් කොරලා, තියලා මාට්ටු උනොත් අපිත් ගස් යනවද?? :oo::oo:

    ඉස්තූයි!!
     
    • Like
    Reactions: sgrdk1

    janish05656

    Well-known member
  • umbata awlak wenne nae umba langa legal document ekak thiyenawanam

    weredde barapathalakama anuwa samahara wita policiyata,usawiyata gihin kata uththara denna wei

    එල මචන්..මගේ මල්ලි ඌට තියන ඉඩමක් කුලියට දෙන්න යන්නේ, ගන්න ඉන්න බුවා බිස්නස් 10ක් විතර තියන පොරක්.. මිනිහාගේ බිස්නස් වල බඩුමුට්ටු, වාහන දාන්න ඉඩම ඉල්ලනවා..එලකිරි දුන්න සපෝර්ට් එකට
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    hoda lawyer kenek allala agreement ekak gahapan un kudu wikunuwath ubata awlak wenne nathi wenna..kokatath ubage arakshawata ena un gana hoyala idama dunnanam thawakalika salliyata wada watinawa.:)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,362
    1
    4,058
    113
    There is no simple answer to this question.
    Everything depends on what the person occupying does. Some offenses it is the owner who is responsible, but there is always a way out if you are unaware. But this cannot be used to rent,lease something knowing that it will be used for unlawful purpose(eg. Terrorism). There are strict liability offences where the knowledge is not required to convict a person.
    In short do not give to unknown person and have a clause that it would not utilize for illegal act and if used for such thing it should have some clause to terminate the agreement and also to confiscate the advance or part of it.
     
    • Like
    Reactions: king_pandukabaya