ඔයා හරි ලොක්කා ඒත් ඔය පරණ නම්බර් වල වාහන ගන්නකොට පරිස්සමෙන් . විශේෂයෙන් 32 වගේ ඒවා. පොත් ඇත්තමට නැති වෙච්ච රියල් කේස් තියෙනවා. මම සීන් එක දන්නේ මගේ හොඳම යාළුවෙක් ඔය 32 පැජරෝ එකක් ගත්තා. පොත නැතිවෙලා කිව්වේ. ඒ නිසා ටිකක් අඩුවටත් දුන්නා. වාහනෙත් අවුලක් නෑ.
දවසක් කොහෙද යනකොට පොරව නවත්තලා...