1. aneasarayana

    Cholesterol චෙක් කළා. මේකට මොනවද කරන්න පුළුවන්?

    කරපිංචා කැඳ බොන්න ,සම්බෝල කන්න
  2. aneasarayana

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    මම හිතන්නේ අර කොල්ලා මරාගෙන මැරෙන ගේමක් ගහලා තියෙන්නේ.
  3. aneasarayana

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    ඔය වලිය කාලයක් තිස්සේ ගිය එකක්ලු . මම හිතන්නේ අමරදාසගේ පුතා මේ කෙල්ලට ට්‍රයි කරලා බැහැ කියලා. ඒකේ හිලව්වට තමයි රේප් කරලා තියෙන්නේ.
  4. aneasarayana

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    ඔය පැති ඒ කාලේ ගම තමයි බන්. කුඹුරු ගොවිතැන් කරපු මිනිස්සු හිටියා. පස්සේ ඔය තලවතුගොඩ පැත්ත දියුණු උනාට පස්සේ ඔය පැත්තත් සුද්ද වෙලා ආවේ. කුඹුරු දැන් ගොඩ කරලා බිල්ඩින්,ගෙවල් ගහලා.
  5. aneasarayana

    Lasith Malinga retires from franchise cricket!

    ඌ වැඩ්ඩෙක් උනාට හොඳටම සෙල්ලම් කරේ ෆ්‍රෙන්චයිස් මැච් වල. මම දැකලා තියෙනවා සමහර t20,50 ඕවස් මැච් වල ඔහේ බෝල දානවා.
  6. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    එහෙම බෑ මචන්. නම හරියටම කියවෙනකන් ඉන්න ඕනේ. නැත්තම් උන්ට හොයාගන්න බෑ.
  7. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    puluwan. umbe labana athme gannath puluwan.ewa nam kochchara durata aththada kiyana eka danne naa. habai mage yaluwo kihipadenektama e aya badina ayage nam , inna palatha kochchara durinda,badina kaalaya aasanna washayen kiyala tibba. mage nam e set ekama waradie.
  8. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    නැහැ මචන් . මගේ ගත්තේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ සලකුණ විතරයි. හවසට එන්න කිව්වා උදේ ගියාම. සමහර අයගේ පත් ඉරු නැහැලු ලංකාවේ. එතකොට ඒවා ගේන්න දවස් ගාණක් යනවා. අනික පසුගිය ජීවිත 3 ඇතුලත ඉන්දියාවේ ඉපදුන අයගෙලු පත් ඉරු තියෙන්නේ ඍෂිවරු ලියලා. එතකොට ඉන්දියාවේ ඉපදුන හැමෝගෙම ඔය පත් ඉරු තියෙනවද ? නෑ ඒ අය...
  9. aneasarayana

    ඩොන්ගල් පැකේජ් ගැන විස්තර

    thanks yaluwa. me dialog da mobitel da ? mata sathi 2-3 kata danata one. bump ------ Post added on 1611024154
  10. aneasarayana

    ඩොන්ගල් පැකේජ් ගැන විස්තර

    Thanks Bokka. Mama poddak outstation yanawa. Phone eke data sure nathi nisa me dongle ekak ganna baluwe.
  11. aneasarayana

    ඩොන්ගල් පැකේජ් ගැන විස්තර

    ඩොන්ගල් පැකේජ් ගැන විස්තර යාළුවනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඩොන්ගල් වල ගණන් පැකේජ් වල විස්තර දාන්නකෝ
  12. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    හරියට හරි මචන්. මගෙත් අතීතය වර්තමානය හරියටම කියවුණා නමුත් අනාගතයේ දේවල් වැරදියි. දැනට අවුරුදු 8 විතර වෙනවා බලලා.
  13. aneasarayana

    මේ වදන් නෑසූ කන් කුමටැයි...

    ඔය කියන කතාව නම් ඇත්ත හැබැයි ඔය කියන මනුස්සයාගේ පක්ශේත් එච්චරම තමයි. ලොකුම වෙනසක් නෑ. ඕක හරියට බෙටි තුනක් තියලා ඔය තුනෙන් ගඳ අඩුම එක තෝරා ගන්න කිව්වා වගේ වැඩක්.
  14. aneasarayana

    My wife is deceitful

    කලබල නොවී වයිෆ්ගෙන් කෙලින්ම වැඩේ අහන්න
  15. aneasarayana

    සූරියකන්ද සමූහ මිනීවල..

    සිරාවට . උඹට මීටර්ද දන්නේ නෑ ඒ කාලේ තරුණ වයසේ හිටපු සමහර ගෑණු අය කසාද බැඳලා නෑ මොකද කොල්ලෝ බල්ලෝ බළල්ලු ගාණට මැරිච්ච නිසා. අනික් එක ඒ අය හිටියා නම් අද නාකි හම්පඩයෝ පාර්ලිමේන්තුවේ නෑ අවුරුදු 45-50 පරිණත වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා.ගොඩක් මැරුනේ සිංහල මිනිස්සු.
  16. aneasarayana

    හාර ලක්ෂ මංකොල්ලය සහ ජෝන් සිල්වා මිනී මැරුම

    සිරා කතාව හැබැයි ඒ කාලේ හාරලක්ෂයක් කියන්නේ ලොකු ගාණක්.
  17. aneasarayana

    බෞද්ධයන් විදිහට ඔබ මෙය අනුමත කරනවද?

    කොසොල් රජතුමාගේ එක සිහිනයක් තමයි මේක. ධර්මය පිරිහීගෙන යන කාලේ කහකඩයෝ බිහිවෙනවා. ඒ කියන්නේ පොඩි කහපාට නූල් කෑල්ලක් ඔතාගෙන ඉන්නවා ඇඟිල්ලක. මේ අයත් වැඩි වෙනසක් නෑ. ඒ අයටත් අපි අනුකම්පා කරමු මොකද බුද්ධ චීවරයක් දරාගෙන අකුසල ,පව් වල ආනිශංස දැන දැනත් මේවා කරලා අපාගත වෙන්නේ ඒ අය මිසක් අපි නෙවෙයි.
  18. aneasarayana

    සති දෙකක් නිරෝධායන වෙලා මෙරට සංචාරය කරන්න යුක්රේන සංචාරකයන්ට පිස්සු නෑ.. මේ නිරෝධායන නීති ප‍්‍රායෝගික නෑ..- උදයංග වීරතුංග

    මුගේ මහ ගොන් තර්කයක්නේ තියෙන්නේ. එතකොට රට ඉදන් එන අපේ මිනිස්සු අත් වන වනද එන්නේ ? ඒ මිනිස්සුත් සල්ලි ගෙනල්ලා ඒවා රට ඇතුලේ වියදම් කරනවනේ. හැබැයි ඒ මිනිස්සුන්ට නීතිය අකුරටම. කොහෙවත් යන හම්පඩ සුද්දන්ට දවස් 5. උන්ගේ රටේ කොවිඩ් කාරයෝ ලක්ෂයක් විතර ඉන්නවා.

    No contents