ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්.
1.දොර 5 එන හයිඑස් වෑන් එක මාකට් නැහැ කියනවා 5 දොර එනකොට කණුව හයිය නැති නිසා කියලා- අමූලික පට්ටපල් බොරුවක් මොකද ජපනා එහෙම වාහන හදන්නේ නැති නිසා. අනික් පැත්තෙන්...