උන් ඒ රටවල් දියුණු කරපු පලියට අනික් මිනිස්සුන්ට යන්න කියන්න බෑනේ.ඒ වගේම රටවල් වල තිබ්බ සම්පත් කොල්ල කාලා,ඉන්න මිනිස්සු අමු අමුවේ මැරුවා. ඇමරිකාවේ ඔස්ට්රේලියාවේ තිබ්බ රත්තරන් ඔක්කොම පර සුද්දෝ ගත්තා.රතු ඉන්දියන් ,ඇබෝවරු අහිංසක මිනිස්සු.ඇබෝවරුන්ගේ ළමයින් පරම්පරාවක්ම හොරකම් කරා.
ඒවා ඒ තත්වෙට දියුණු...