1. aneasarayana

    ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණු පස්දෙනාට වසර 67ක සිර දඬුවමක්😅👍

    එව්වා ඔක්කොම බැලුවා මචන් .අය්තිකාරයාගේ නම තිබ්බේ.අයිතිකාරයාගේ හැඳුනුම්පත හෙල්මට් ගහපු එකක්ලු.මම නූලක් දාලා තියෙනවා බලපන් . ඕවගේ ගහන්නේ කැතම ගේම්.සමහර ඒවාට පොලිසියත් හවුල් ලු.
  2. aneasarayana

    ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණු පස්දෙනාට වසර 67ක සිර දඬුවමක්😅👍

    හොඳම වැඩේ කාලකන්ණි හැත්තට.ඔය ඉඩම්වලට හොර ඔප්පු හදන එවුන් පට්ටම සංවිධානය වෙලා ඔය වැඩේ දෙන්නේ. අපිටත් ඔය වගේම සීන් එකක් වෙලා ලක්ෂ ගාණක් නැති වෙච්ච නිසා ඕකේ පරිප්පුව මම හොඳට දන්නවා.
  3. aneasarayana

    පෙට්ටිය-Virginity

    සමාජයේ හැම තරාතිරමකම කෙනෙක් කියවිය යුතු ලිපියක්
  4. aneasarayana

    What is Born Again in Sri Lanka.

    සෝම හිමි තමයි ඉවන්ජලික කල්ලි ගැන මුලින්ම හෙලි කරේ.උන්වහන්සේවත් අපවත් කෙරෙව්වා.කොතලාවලගේ මල්ලි තමයි එවෙලේ එතන හිටියේ .උන් ඔක්කොම යෙහෝවා විට්නස් කියන එකේ එවුන්.
  5. aneasarayana

    චීවරේ දාගත්තු සක්කිලි

    කලියුග කාලයේ ඔය වගේ අය බිහිවෙනවා කියලා අර කොසොල් රජතුමාගේ සිහිනවලත් තියෙනවා.පුළුවන් නම් profile එක report කරන්න.
  6. aneasarayana

    දරුවන්ගේ බඩකට පුරවන්න මුහුදට පනින තාත්තා

    පව් වැඩේ නේද බන්.පිම්ම පොඩ්ඩක් එහෙමෙහේ උනොත් අර කළු ගලක වදිනවා ශුවර්.ඒ වගේම ගිලිලා මැරෙන්නත් පුළුවන්.
  7. aneasarayana

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    https://www.airtel.in/unlimited-calls-data/ උන් unlimited දෙනවා ඔව් උඹ හරි.මම කියන්න ගියේ ඔය තනි කණුවේ සීන් එක තමයි.ලාවට සැටලයිට් කතාවක් ඔළුවේ තිබ්බා.;)
  8. aneasarayana

    කම්පියුටර් කීබෝඩ් එකේ ඉංග්‍රීසි අකුරු පිළිවෙළට නැත්තෙ ඇයි.

    හරියට හරි.ගොඩක් පරීක්ෂණ කරලා තමයි හොයාගෙන තියෙන්නේ ඔය විදියට අකුරු තිබ්බම ඉක්මනට කොටන්න පුළුවන් කියලා. යතුරුලියන කැඩුනයි කියමුකෝ .ඒත් ඊට පස්සේ ආපු keyboard ,එතකොට mobile ෆෝන් වල ටච් screen වලත් ඇයි ඒ පිළිවෙලට තියෙන්නේ ?
  9. aneasarayana

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    Airtel කාරයෝ සැටලයිට් හරහා දෙන්න ගියේ.එහෙනම් Airtel to Airtel unlimited කෝල් පැකේජ් දෙන්න ඉඳල තියෙන්නේ.එහෙම දුන්න නම් ලංකාවේ ඉන්න අනික් mobile carriers ලා වහන්න වෙනවා.
  10. aneasarayana

    රෑ මැදියම මත්වූ තොටියෝ ගීතයේ අරුත

    අන්න සිංදු.තේරුම ,ව්‍යන්ගාර්ථය සුපිරියි.කලින් කවදාවත් අහලා නැති සිංදුවක්.
  11. aneasarayana

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    උඹට මතකද දන්නේ නෑ ඉස්සර SLT 512Kbps දෙන කාලේ unlimited data දුන්නා.GB එකක් download කරන්න පැය 5 විතර යනවා.ඒත් එහෙම බැලුවත් මාසෙකට 100GB වලට වැඩිය download කරන්න පුළුවන්. ඕක නතර කරේ dialog කාරයන්ට පාඩුයි කියලා මට මතක විදියට
  12. aneasarayana

    ඉන්දියාවේ උන් චීන බඩු කුඩු කරයි.ජාති අාලයෙන් මොර දෙයි.

    ඔය රටේ හැම විදියෙම අන්ත දෙකේම මිනිස්සු ඉන්නවා.උදාහරණයක් විදියට පට්ටම මොළ කාරයෝ වගේම පට්ට මෝඩයෝ ඉන්නවා . සුපිරි සල්ලි කාරයෝ වගේම අන්ත හිගන්නෝ ඉන්නවා.
  13. aneasarayana

    සෙක්ස් හෙල්ප්

    එළ කොල්ලෙක් .ආපහු ජීවිතේට ඔය වගේ වැඩ කරන්න එපා.
  14. aneasarayana

    ඉඩම් වලට සම්බන්ද නීති හොයලා දෙන්න පුලුහන්ද!!

    karana deyak lawyer kenek allala karapan. idam nadu giyoth anathayi
  15. aneasarayana

    බොලිවුඩයේ තරු (මරු) දරුවෝ ?

    මේකේ සමහර කාරණාවල ගත යුත්තක් තියෙනවා හැබැයි සමහර ඒවා බොරු. උදාහරණයක් විදියට මෑත ෆිල්ම් වලින් අමීර් කාන්ගේ three idiots ,PK ,dangal වගේ ඒවා අති සාර්ථකයි. හැබැයි ෂාරුක් ,සල්මන්ගේ අළුත් ඒවා මෙලෝ රහක් නෑ.
  16. aneasarayana

    සෙක්ස් හෙල්ප්

    උඹ මේ නූල දැම්මේ ආතල් එකට නෙවෙයි කියලා හිතලා උත්තරයක් දාන්නේ. 1.උඹලා දෙන්නා කවදාවත් එකට ජීවත් වෙන්න හදන්න එපා මොකද ඕක සෙක්ස් මත පදනම් වෙච්ච බැඳීමක් නිසා 2.ඕක මාට්ටු උනොත් ගෙවල් වලට සහ නෑදෑයන්ට මූන දීලා හමාරයි.ඒ වගේම මිනිහගෙන් මැරුම් කන්න උනත් ඉඩ තියෙනවා 3.හොඳම වැඩේ හිත පාලනය කරගෙන මග ඇරලා...
  17. aneasarayana

    මම lawyer කෙනෙක් උන හැටි..

    මේ කතාව කියෙව්වම හිතට මාර ගැම්මකුයි තරහකුයි ආවා .ගැම්මක් ආවේ උත්සහයෙන් සහ ඉගෙනීමෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතලා. තරහක් ආවේ අපි ගොඩක් දෙනෙක් අරක නෑ මේක නෑ කිය කියා කොච්චර නහයෙන් අඬනවද ? සමහර අය ජීවිතේ පවා නැති කරගන්නවා.හිත ඇත්තම් පත කුඩාද ?
  18. aneasarayana

    Questions මට එපා වෙලා බන් !!

    උඹ කැමති දෙයක් කරපන් මචන් රැල්ලට යන්නේ නැතුව.මම දන්නවා A/L සාමාන්‍ය ප්‍රථිපල තිබ්බ ගොඩක් උන් IT තමයි ඉගෙන ගත්තේ.ඒ කාලේ ඒ ජොබ් වලට හොඳ ඉල්ලුමක් තිබ්බා .පස්සේ IT කරපු එවුන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට ඉන්නවා. අපේ රටවල්වල මිනිස්සු තමුන්ගේ ජොබ් ක්ෂේත්‍රය වෙනස් කරන්න අකමැති උනාට පිටරට උන් ගොඩක්...
  19. aneasarayana

    අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..

    ඒකට හේතුව මුලින් හිටපු පක්ෂ නායකයන්ගේ සත්‍ය දැක්මක් තිබ්බා . පස්සේ ආපු එවුන්ට ඩොලර් කුට්ටි හම්බ උනා. සෝමවංශත් ඕක කිව්වා යම්කිසිතාක් දුරට.

    No contents