දුක්ඛිත කාළයක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    හවසට ගෙදර ආවම hot water නෑ current kapala මොන කරුමයක් ද මේ!!
    තොට ac නැතුව ඉන්න බෑ කියලා මැරෙන්න හැදුව නේද? දැන් මොකද යකෝ මේ පට්ට රස්නේ කාලේ hot water හොයන්නේ? පේන විදිහට ac ත් hot water ත් නැති අනාථයෙක් වගේ..
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    317
    410
    63
    මං රෑට විතරයි බත් කන්නේ... උදේ ඉඳන් රෑ වෙනකං වත්තේ වැඩ...
    මොනාද බං වත්තේ තියෙන්නේ..?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොකක් වෙලාද හරිගියේ මොනවද වෙනස් උනේ දැන් .. :ROFLMAO: :ROFLMAO: එල හරක්
    eka tamai gon harako kiyala tiyenne. dan komat inne worse case eke tamai. kela wenna tiyenne food crisis witrai.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කරන්ට් තියන වෙලාවට වතුර එකක් රත් කරලා උණුවතුර බෝතයකට දාලා තියපන් උබට හොට් වෝට ඕන නාන්න එහෙම නෙවෙයිනේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida