ඇසිපිය_හෙලන_පාලම
Gateshead Millennium Bridge කියන්නේ එංගලන්තයේ තිබෙන පාලමක්. එසේ මෙසේ පාලමක් නෙමෙයි. මෙහෙම පාලමක් ලෝකේ වෙන කොහේවත් නැහැ. මේ පාලම ඇසිපිය හෙලන පාලම කියලත් හඳුන්වනවා. එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට තේරෙයි ත්රෙඩ් එකේ අන්තිමට තියන වීඩියෝව බැලුවම. පාලම යටින් බෝට්ටු යන්න ඕනේ නිසා තමයි මේ...