අනිවා ඔන්න ඕක තමා ඇත්තේ. හැමදේම මුදලට, බලයට යට වෙලා තියෙන්නේ. ඒ කාලේ ඉදල දිගට ආපු ඒවා තමා දැන් පල දෙන්නේ. ස්කුල් කොච් සිස්ටම් එකනම් තනිකර අවුල්. සේරම දක්ෂ ළමයි හැලෙනවා.
ඔව් ඇයි අර්ජුන කිව්වේ මහින්දට රටේ අගමැති වෙන්න පුළුවන් ඒත් ක්රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න බෑ කියල. එතනින්ම හිතනකො කොච්චර මේක...