1. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    මම හැමදාම වාහනේ හෝදන තැන නං රුපියල් 500 ක් ගන්නේ. වැකුම් කරලා,හෝදන්න. වාහනේ හෝදන කෙනාටත් රුපියල් 100 ක් විතර දෙනවා. දවසක බලන්න ඕනි මේ තැනටත් ගිහිං. මට වාහනේ හෝදන වැඩේ නං එපා කරපු එකක්.
  2. Trouble_Maker

    Van modifications

    උබලා වගේ සුපිරි වැඩ්ඩො ඉද්දි කවුද ඉතිං වාහන වල දිරුම් වලට බය වෙන්නේ. මාත් එන්නං දවසක උබලා ගරාජ් එක පැත්තේ. ආසයි බලන්න උබලා වාහන හදන විදිය.:):):)
  3. Trouble_Maker

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    ස්තුතියි මිත්‍රයා රිප්ලයි එකට. :):):)
  4. Trouble_Maker

    මගේ-ජිවිතේ

    ඉස්කෝලේ යන කාලේ ඉදන් යාලු වෙලා හිටපු ගෑනු ළමයා මෙඩිකල් කොලේජ්. එයාගේ මගේ අදහස් වෙනස් නිසා අපි දැන් වෙන් වෙලා ඉන්නේ.:(:(:( තව කාලේ ඕනි හිත හදාගෙන වෙන කෙනෙක් ගැන හිතන්න අපි දෙන්නටම.:(:(
  5. Trouble_Maker

    දියමන්තිගේ-පස්ස

    :lol::lol::lol:
  6. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    ස්තුතියි යාලුවා
  7. Trouble_Maker

    මගේ-ජිවිතේ

    ඔව් යාලුවා, දැන් ඒක තමයි මගෙත් කල්පනාව :yes::yes:
  8. Trouble_Maker

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    MH370 ශ්‍රී ලංකා වෙයිද දන්නෑ ඕක උඩ ගියොත් :):)
  9. Trouble_Maker

    මගේ-ජිවිතේ

    හදිසියේ බෑ බං කසාදයක් කරගන්න. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයන්න එපයි.:sorry::sorry::sorry:
  10. Trouble_Maker

    කෙල්ලොන්ට වඩා බල්ලෝ හොද ඇයි

    බලමු බලමු. තව අවුරුදු දෙකකින් විතර බදින්නං කියලා තමයි මං හිතං ඉන්නේ.:):)
  11. Trouble_Maker

    Van modifications

    ඒක නං සැහෙන්න වටිනවා.:):):)
  12. Trouble_Maker

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    කබල් උනත් ප්ලේන් එකක් :):):)
  13. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    ස්තුතියි මචන්
  14. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    කියක් ගන්නවද කාර් එකක් හෝදන්න එතන?
  15. Trouble_Maker

    කෙල්ලොන්ට වඩා බල්ලෝ හොද ඇයි

    ඉක්මනට බැදලා අපිටත් කියපන් පවුල් ජිවිතේ ගෙනියන විදිය. මටත් සැහෙන්න දෙනෙක් කිව්වා බැදපන් කියල මම දාපු මේ ත්‍රෙඩ් එක දැකලා.:):) http://www.elakiri.com/forum/showthread.php?t=1664760
  16. Trouble_Maker

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    ඒක නං දන්නේ නෑ යාලුවා

    No contents