1. hansa1018

    ආදරය සුන්දරද?

    සම්පූර්ණ ඇත්ත කියල තියෙන්නේ......... මේක සිද්ධවුන දේවල් වලටවත්...... එක එක්කෙනාටවත් ආදේශකරන්න යන්න එපා....... කියල තියන යාතාර්ථය දකින්න.......... 100% ප්‍රායෝගික දෙයක් ගැන කියලතියෙන්නේ............
  2. hansa1018

    ela

    අනේ මන්ද මුංනං.........
  3. hansa1018

    බුදුන් දවස කථා 01.

    බුදු සරණයි........!!!
  4. hansa1018

    the new micro car

    එල එල.......
  5. hansa1018

    +++ ALCOHOL Nogeneema Nisaa Siduwana Hoda +++

    ඔන්න ඉතිං සුදු ඔයා ඔය කියල තියෙන්නේ ඔයාගෙ පටු අදහසනේ....... අන්තිම ටිකත් එක්ක මම එකඟයි...... ඒත් අර තාවකාලිකව අසහනකාරී බව නැති කරනවා කියන එකනං සම්පුර්ණ බොරුනේ.......... සිහිනය සහ යථාර්තය අතර වෙනසට පත්පැන් වලින් කොහෙද ලෙක්කා උත්තර හොයන්නේ..... මම එකඟ නැහැ මුල් කොටසට...............
  6. hansa1018

    +++ ALCOHOL Nogeneema Nisaa Siduwana Hoda +++

    ධර්මයේ හැසිරෙන්න......... බදු දහමින් ජීවිතේ පහසු කරනවා......
  7. hansa1018

    18+ help...plzzz

    :lol::lol::lol::lol::lol:
  8. hansa1018

    ඔබට_ඕනෑ_දුවෙක්ද_පුතෙක්ද...?

    වැදගත් පෝස්ට් එකක්....... තෑන්ක්ස්...........
  9. hansa1018

    ආබාදිත තරුණියක් දදූෂණය කරලා

    අයුතියට එරෙහිව නැගීසිටීම ටිනවා...... දූෂණය කරනවා කියන්නෙ මහ පොන්න වැඩක්........ මේවට තමන්ටම වගකියන්න වෙන දවසක් එනවා....... එදාට තේරෙයි...............
  10. hansa1018

    Facebook Help (EK eke Kollane mata Help karanna )

    ගයියා නිසා මාත් වැඩේ කරනවා........... ඔන්න රිපෝට් කලා................
  11. hansa1018

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    තාමත් අමතක කරන්න බැරිනං ඉතිං කියන්න දෙයක් නැහැ........... මූනට දෙකක් නෙලලාම තමා තේරුං කිරීම පටන් ගන්න ඕනි..............
  12. hansa1018

    ආදරය , ජීවිතය සහ Acconunts....

    එලකිරි මටත් බැරිම එකවුන්ට්ස් තමා..........
  13. hansa1018

    FB profile of BILL GATES

    එල.............
  14. hansa1018

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    රිසාල්ට් එක දැක්කොත් නං විලිලැජ්ජාවේ සන්තෝසෙ බැරිවෙනවා..............
  15. hansa1018

    කවුද අවංක ? බොරු කියන්න එපා...

    කොල්ලොංගෙ තරම් නං හිත් හොඳ නැහැ කෙල්ලංගෙ.........
  16. hansa1018

    trafic එකේ වෙඩිතියන iphone

    පේන්නෙ නැහැනෙ සහෝ...........
  17. hansa1018

    Herath Picked. Pakistan Batting

    එල එල.......... ලංකාවට ජය.............
  18. hansa1018

    Call of Duty

    කොහොමද කරන්න තියෙන්නේ?
  19. hansa1018

    Colombo Uni

    බම්ප්.......
  20. hansa1018

    පැල්පිටගේ~IME~අංක~සූදුව...!!!

    තමං හොර වැඩ කරන්නේ නැත්තං ඉතිං බයවෙන්න දෙයක් නැහැනේ....... හැබැයි ඉතිං එමි නම්බර්ස් ගත්තට කමක් නැහැ නැතිවෙන ෆෝන්ස් එහෙමත් ඉක්මනටම හොයල දෙන්න ක්‍රමයක් එහෙමත් හදනවනම් තමා වටින්නේ...........

    No contents