මෙම ගල් වැටිය හඳුන්වනු ලබන්නේ රළ පාෂාණ (Stone Waves) ලෙසය. මෙය බොහෝ දුරට දර්ශණය වන්නේ උස මුහුදු රැළි ලෙසය. මීටර 15 ක් පමණ උසටත්, මීටර 110 ක් මපණ දිගටත්, විහිදී පැතිරී ඇති මෙම කළුගල් ප්රපාතය පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්රේලියාවේය. මෙය ශේෂ වීමෙන් සෑදුනු ගල් ඵලකයක් වන අතර මෙහි වටකුරු හැඩය ඇතිවී ඇත්තේ...