1. $Gangster$

    පඹය වගේ ඉන්න එපා කියල නේද

    දෙපැත්තම එකයි. දින්නත් පැරදුනත් ලබන පාර ගහන්නෙ ජෙප්පොන්ට.
  2. $Gangster$

    පඹය වගේ ඉන්න එපා කියල නේද

    මදෑ අපිත් එකෙක්ට චන්දෙ දුන්න සින්හයෙක් කියල හිතාගෙන :lol:
  3. $Gangster$

    2024 Presidential Election

    පැරදුනත් කමක් නෑ අනුරයට ජන්දෙ දානවා (4)
  4. $Gangster$

    Erozan Spotted !

    :lol:
  5. $Gangster$

    දියසෙන්ට මලපැනලා දුවපා...න්

    මෙන්න අපේ අනාගත ජනපති. ජයවේවා මැතිතුමනි. :love2: :love2: :love2: :love2:
  6. $Gangster$

    2024 Presidential Election

    amo amo menna deshabimani giitha
  7. $Gangster$

    දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක

    "2019 දී 3%ක් චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අඩුම ප්‍රතිශතය වාර්තාකළ ජවිපෙ සාමාජිකයා විය." ඉතින් අවුලක් නෑනෙ. ඇයි මේ ත්‍රෙඩ් දාගෙන වැලපෙන්නෙ :rolleyes: :rolleyes:
  8. $Gangster$

    අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

    ගුපියන්ට රිදෙන්ඩ කමු අද කිරිබත් අපේ බයි යාලුවනේ :cool:
  9. $Gangster$

    අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

    හිමින් ගියා ඇති. දැන් දුවන්න ලෑස්ති වෙන්න. - ජනපති. (Today news ) 🙃
  10. $Gangster$

    ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..

    මොකක්. මේකව පන්නල තව මී හරකෙක්ව ගේන්ඩද කියන්නෙ :lol:
  11. $Gangster$

    යන්න හිතිලා තිබ්බේ ඒත් දැන් නම් ඉන්නවා

    ko kauda ehema aran yanne. mage namath dapanko. ubatath gaanak dennam :dull:

    No contents