1. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    උඹ ගොඩක් මහන්සි වෙනවා කොල්ලෝ..වැඩ පාඩු කරගන්නේ නැතුව වැඩේ කරපන්.මොනවා කරන්නත් ජොබ් එක බෙර ගන්න එපැයි,,:D:D
  2. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    http://www.mediafire.com/?xymyiiwgqzz
  3. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් ලස්සනට ලියල තියෙනවා..දෙන්න දෙයක් නෑ රෙප්+6 දුන්න.අපිත් එක්ක දිගටම ඉන්න....:D:D
  4. *danushka*

    Big Dam in ඕමාන්

    වාහනේ මගේ නෙමෙයි මචන් අපේ ලොක්කගේ.:D:D
  5. *danushka*

    Big Dam in ඕමාන්

    කවුද යකෝ බෝර්ඩ් වෙලා ඉන්නේ,,උඹ හිතුවද ලංකාවේ වගේ මෙහෙත් බොර්ඩින් කාරයෝ නවත්ත ගන්නවා කියල,,:P:P,,පැනරෝමා කියන්නේ කවුද කියල මම කියන්නෑ උඹට ඉතින්..:frown::frown:
  6. *danushka*

    "I am a Saudi !"

    lolzz
  7. *danushka*

    Big Dam in ඕමාන්

    thanks..
  8. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    දෛවයේ සරදමක්ද බන් මේ..ඊයේ සිදු වීම, අද මේක...:D:D
  9. *danushka*

    ___ඔබ දැන් පියෙක් -(රස කතා) ----

    අප්පටසිරි පවු බන් අර මනුස්සය..
  10. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මෙච්චර සරලව ගීත ලියන්න පුලුවන්ද ?? හිතා ගන්න බෑ මෙහෙම මිනිස්සුත් ඉන්නවද කියල..ඔබට ගොඩක් පින්..:D:D
  11. *danushka*

    Big Dam in ඕමාන්

    thanks machan comment ekata..:D:D
  12. *danushka*

    Big Dam in ඕමාන්

    අපිට ඉතින් නිවාඩු සිකුරාදනේ,,මෙලෝ රහක් නැතුව රූම් එකට වෙලා ඉන්න කොට මෙන්න සෙට් උනා Dam එකක් බලන්න යන්න..ඕමාන් කිව්ව ගමන් ඉතින් හැමෝට මතක වෙන්නේ මෙලෝ රහක් නැති කට්ටෙට පායන කාන්තාරයක් නෙ.,,ඉතින් කාන්තාරේ Dam එකක් බලන්න යනවා කිව්වම විස්වාස කරන එකකුත් නෑ..වැඩි කතා ඕන නෑ මෙන්න බඩු,,ෆොටෝ ටික ගත්තේ...
  13. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ජය වේවා..ඔන්න උඹ මට හරියන එකක් දෙන්නයි හදන්නේ..:(:(:(
  14. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔන්න මචන් හොයල දුන්න..:D:D
  15. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මට කියන්න දෙයක් නෑ.කියන්න තියන හැම දේම අනිත් අය කියල..හොදින් හිටපන් මචන්,,
  16. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මම තාම ඉන්නේ 41 වෙනි පිටුවේ,ඊයේ වැඩ වැඩි කම නිසා මේකට එන්න බැරි උනා.. :(
  17. *danushka*

    Air Senok~New domestic airline service in SL.

    අම්මටසිරි කිව්වලු..මාරයි නෙ...
  18. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මෙහෙම දරුවෝ ඉන්නවා,මම දැකල තියෙනවා ,,එත් මීට වඩා දෙයක් කියන්න බෑ,,ඒ දරුවා මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ ශිෂත්වය විභාගයෙන් ලංකාවෙන්ම 10 විදියට පාස් උනා....
  19. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඕව් මචන් දවසක් අමරදේව ලොක්කම ඕක ටීවී එකේ වැඩ සටහනකදී කිව්වා,,:):)

    No contents