Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සුන්දර ගීයක ඇරබුම,..
මචන්ලා මම දැන් යනවා,,හෙට ඇවිත් බලන්නම්..මුව මුක්තා ලතා එකට මම කියපු තේරුම හරි ගිහං එකත් sasliit ලොක්ක දැක්කේ නෑ වගේ හිටියොත් ඌට බැනපල්ලා හරිද..ඔන්න මම ගියා හැමෝටම සුබ රාත්රීයක්.,,:rofl::rofl:
*danushka*
Post #676
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
වැඩක් නෑ බන් කියල අපි එහෙටත් නෑ මෙහෙටත්.ලොවෙත් නෑ:(:(
*danushka*
Post #674
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
Hong Kong Post නිවාඩුයිද?
machan china 7 days wada na..
*danushka*
Post #3
Jan 25, 2012
Forum:
ElaKiri Help
සුන්දර ගීයක ඇරබුම,..
මෙන්න මෙකයි මට හිතෙන වැඩේ..රාත්රී සමාජ ශාලාවක නාට්යන්ගනාවකගේ රුසපුවට වෂිවෙන කෙනෙක් ඇයව රතිකෙළියට රැගෙන ගොස් ඇගේ උණුසුම විදින හැටිද මේ කියන්නේ,,, :rolleyes::rolleyes:
*danushka*
Post #667
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
wachana tika denne nadda ???
*danushka*
Post #662
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
අයෙත් අහල ,ඒක දැක්කම මම නිකමට වගේ ඒ ගැන හිතල බැලුව,,බඩු සෙට් උනා කියල දැම්ම.මට ඔච්චර මොලයක් තිබ්බ නම් මං මේ කාන්තාරෙට වෙලා කුණ කනවද මචන්..:P:P
*danushka*
Post #659
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
මොනවද යකෝ මේ දොඩවන්නේ..:frown::frown: වෙන්න තියන දේ වෙනවා එක නවත්තන්න බෑ..අවා මෙතන මගුලක් කතා කරන්න..:confused::confused:
*danushka*
Post #657
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
අම්ම ගහයි කිව්වලු,,ඉතුරු පද ටිකත් දාපං අනිවා ගොඩේ ගොඩ..:rofl::rofl::rofl:
*danushka*
Post #650
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
මේ වෙලාවටනේ බන් මේකව මරාගෙන කන්න හිතෙන්නේ,,..;);)
*danushka*
Post #649
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
Big Dam in ඕමාන්
:):):)
*danushka*
Post #46
Jan 25, 2012
Forum:
Travel the World
සුන්දර ගීයක ඇරබුම,..
බලපන් මම ඒ ගැන කිව්වා ඒ වුනාට sasliit මහ එපා කරපු එකා..නිකමටවත් කියනවද ඕව් මචන් උඹ කිව්වා එක හරි කියල,,,:frown::frown:
*danushka*
Post #646
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
අඩෝ මම මුලින් වැඩිය නොහිතා ගහපු කනා ෂොට් එක ටිකක් වැඩකලා වගේ නේද ???:P:P
*danushka*
Post #640
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
කමෝන් කිබුලෝ ඔහොම් යමන්..ජය වේවා...:rofl::rofl:
*danushka*
Post #638
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
නොන්ඩි නිසා මැකුවා
*danushka*
Post #634
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
Post 4000K damma!!මම එලකිරියට පෝස්ට් 4000 ක් දැම්මා!!
නියමයි මල්ලි ඔයා දාපු සේරම පොස්ට් වගේ ගොඩක් වැදගත් ඒවා..දිගටම හොද පොස්ට් දාන්න.ඔබට ජය...:):)
*danushka*
Post #3
Jan 25, 2012
Forum:
Introductions & Greetings!
සුන්දර ගීයක ඇරබුම,..
මචන් උඩින් බලපු ගමන් නම් පෙන්නේ ටජ් මහල හදපු සාජහන් ලොක්ක මුම්ටාස් දේවිය නැති උනාට පස්සේ ඇයට කියන ගීතයක් වගේ..ඒත් මේකෙ මීට හාත්පසින්ම වෙනස් කතාවක් තියෙනවද කියලත් වෙලාවකට හිතෙනවා....:rolleyes::rolleyes:
*danushka*
Post #625
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
Big Dam in ඕමාන්
තව එල පොට් තියෙනවා,,යන්න වෙලාවක් තමා බන් නැත්තේ....:rofl::rofl:
*danushka*
Post #45
Jan 25, 2012
Forum:
Travel the World
Big Dam in ඕමාන්
ඕව් බන් දවසකට පැය 12 ගානේ දාහස් ගාණක් මිනිස්සු වැඩ කරනවා,,ඒ කිව්වේ වතුර දානවා,පොහොර දානව වගේ වැඩ..
*danushka*
Post #43
Jan 25, 2012
Forum:
Travel the World
එළ කැස්බෑවා
ස්තුතියි මචන්,,හැබැයි උගේ කිසි ප්රසන්න බවක් නම පෙන්නේ නෑ..
*danushka*
Post #7
Jan 25, 2012
Forum:
ElaKiri Talk!
Big Dam in ඕමාන්
මේකයි මචංලා වැඩේ..නගරෙන් ටික එහාට වෙන්න ඔහොම තිබ්බට අපි ඉන්න හරිය ඔයිට වඩා ගොඩක් වෙනස්,ගස් වවල ,මල් වවල මාර ලස්සනට හදල තියෙන්නේ,,ලොකු සල්ලියක් ඒ වැඩ වලට වියදම් කරනවා..,:D:D
*danushka*
Post #39
Jan 25, 2012
Forum:
Travel the World
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom