1. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් අර ලෙඩ මනුස්සය මේ ගැන දන්නවද බන්,,හතුරෙකුටවත් මෙහෙම දේවල් නම් වෙන්න එපා..:no::no:
  2. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඒකත් එහෙමද? මෙහෙම ගෑණු අය ඉන්නවද මචන් මේ ලෝකේ..හැබැයි සැමියා රැකියාවක් කරගන්න බැරි රෝගී තත්වයකට වගේ වැටිල ඉන්න නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා මේ වගේ තත්වයකට වැටුන අය ඉන්නව වෙන්නත් පුළුවන්නේ නේද මචන්,,:(:(
  3. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    කාලා වරෙන්කො,,දැන් ඉතින් හරි..ඔය තව එකෙක් සෙට් වෙලා තියෙන්නේ...:baffled:
  4. *danushka*

    Amazing 64-MP 8000x8000 Photo of Earth from Nasa

    මචන් මර ගති පිච එක.ගොඩක් ස්තුතියි....
  5. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් හොද දේවල් ලබා ගන්න ටිකක් දුක් විදින්න වෙනවා කියාවනේ..:rofl::rofl: ඒක නිසා රුපියල් 7 ගැන වැඩිය හිතන්න එපා.අනික ඔයා මේ දාපු පොස්ට් එක දාස් ගණක් වටිනවා.:):)
  6. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි මචන් ලස්සන පැහැදිලි කරලා තියෙනවා..තව තව මේ වගේ පොස්ට් දාන්න...:D:D
  7. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    පවුල කියන දේ සම්පුර්ණ වෙන්නේ ඒ පවුලට ළමයෙකුත් එකතු උනාමනේ..හරියන්ට මේ කොටස නිකන් අදෝනාවක් වගේ,,:(:(
  8. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔන්න ඕකට තමයි මල්ලි කළා රසය කියන්නෙ...;););)
  9. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    gindara wade machan rep+6..
  10. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මටත් එහෙමයි මචන්,,කප්පරක් වැඩ,,අද හවස සංගීතයකුත් තියෙනවා,,එක නිසා ටිකක් කලින් පැන ගන්නත් ඕන,,(C & C බෑන්ඩ් කියල එකක් එක්ක චාන්දනී හෙට්ටිආරච්චි සහ දුෂ්‍යන්ත වීරමන් එනවලු););)
  11. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    රත්නේ අද නිවාඩු ද ?? මේවා බැලුවට කමක් නෑ මේක පිටින් දාලා බෝතල් හිස්කරන්න එහෙම සෙට් වෙන්න එපා හරිද..:rofl::rofl:
  12. *danushka*

    plzz help machan

    machan ehema nam oyata save karaganna ona web page eka PDF karala save kara ganna.:D:D
  13. *danushka*

    plzz help machan

    මචන් wordpad ම ඕනද ?? word වල ට්‍රයි කරන්න,,
  14. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    කවුද කෙනෙක් ටැග් එකක් දාලා තිබ්බ " ඇර කිබුලෝ ඇර " කියල,මටත් කියන්න තියෙන්නේ ඒකම තමා..දාහක් වැඩ තියාගෙන අපි වෙනුවෙනුත් කාලය වෙන්කරගන්න ඔබට ගොඩක් පින්..
  15. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මේවා ඔයා ලියනවද එහෙම නැත්තන් ලියවෙනවද කියලවත් මට හිතෙනවා.. මචන් වැඩකටයුතු සාර්ථවක කරගෙන අයෙත් එන්න,අපි බලාගෙන ඉන්නවා ඔය එනකන්.ඔබට සදා ජය...:):)
  16. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ජයවේවා මචන් දිගටම ලියන්න..ලස්සනට පැහැදිලි කරලා තියෙනවා..:D:D
  17. *danushka*

    Big Dam in ඕමාන්

    ඔව් මචන් අපිත් නිකමට ගියා මිසක් කවදාවත් හිතුවේ නෑ මෙච්චර ලොකු එකක් කියල..
  18. *danushka*

    Big Dam in ඕමාන්

    ;);)

    No contents