1. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    අනේ මගේ කියා රාජයා තම අරන් වැඩිකල් නෑ ....හැබැයි වැනට් එක ගැන කියන කොට මම හිත හයි කරගන්නවා ඕනෑම දෙයකට මුණ දෙන්න
  2. subash dushmantha

    1

    හොද වැස්සක් දකිද්දී හිතෙනවා මොකට වැහි කබා දාගෙන නානවද කියලා ...ලෙඩ වෙන්නහරි කමක් නැහැ කියලා තෙමෙනවා ....
  3. subash dushmantha

    නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!

    හොද දේවල් කරන්න ආගම අවුලක් නෑ බන් . උබ දන්නවද බෞද්ද මහත්වරු හුගක් ඉන්නකොට ඔය වැඩේට ලොකුම දායකත්වය දුන්නේ කතෝලික මහත්තයෙක් .....ඔන්න ඕකයි තත්වේ ......
  4. subash dushmantha

    නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!

    ඔව් මචන් මම හවස ගිහින් ඌ ගාව තිබ්බ ටික ගෙනාවා .මම අදමයි ඌව දැක්කේ හිත හොද එකෙක්
  5. subash dushmantha

    නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!

    යකෝ මුන්ට නොමිලේවත් දෙව්ලොව යන්න කැමති නැනේ ...180 ගානක් බලලත් බම්ප් එකක් දීල තියෙන්නේ කීයද
  6. subash dushmantha

    නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!

    නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!! ඔන්න සත් ගුණවත් එළකිරි සාමාජික මහතුන්ට සතුටුදායක දෙයක් තියනවා කියන්න. අපේ කාර්යාලයේ සාමාජික මහතුන්ගෙන් ( සත් ගුණවත්) එකතුකරගත්තා වූ මුදලින් ස්කොලෙක පුස්තකාලෙකට පොත් වගයක් දෙන්න වැඩ පිළිවලක් හැදුවා.ඊට පස්සේ එළකිරි වැසියෙකුට උපකාරයක් කරන්න පුලුවන්ද බලන්න පහත නූල...
  7. subash dushmantha

    පොත් විකුණන උන් වරෙව්

    පොත් විකුණන උන් වරෙව් මට රුපියල් 12,000 ක විතර පොත් ගන්න ඕන පුස්තකාලයක දෙන්න ....එළකිරි සාමාජිකයෙකුට අවස්ථාවක් දෙන්න කැමතියි
  8. subash dushmantha

    අන්_මත_නොඉවසන_නලින්

    NALIYA newei ban muge nama danna onee WALIYA kiyala
  9. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    බ්ර්ම් ...බ්ර්ම් ....බ්ර්ම් ....බ්ර්ම් ....බ්ර්ම්
  10. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    බ්ර්ම් ...බ්ර්ම් ....බ්ර්ම් ....බ්ර්ම්
  11. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    කපන්න දෙයක් නෑ ...උබ නිදිමරාගෙන මැච් බලන්න දගලන්න එපා ...අනික ඇයි බන් කපන්න ඕන තරම් දේවල් තියෙද්දී උබට ඔය අවයවේම මතක් උනේ ...මොකෝ උබේ එක හරියට වැඩ කරන්නේ නැද්ද ....හරි හරි ඔහොම උනාම ටිකක් කේන්ති යනවා තමයි ...පස්සේ මම උබට ඕකට ප්‍රතිකාරයක් කියන්නම්කෝ ....හැබැයි පුතේ කිල්ලට අහු කරගන්න එපා තුන්...
  12. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    ම්ම් උබත් යමක් කමක් දන්නවනේ
  13. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    හරි කියන්නම් ...ඉස්සෙල්ලම මට පොඩි තොරතුරු ටිකක් ඕනේ . 01. උබට තියෙන්නේ කට වසිකිලියක්ද නැතිනම් කොමෝඩ් එකක්ද නැතිනම් කෙලින්නම් කැලේටද ?? 02. හෙට හෙට උදේට උබ ඔය වැඩේට වාඩිවෙන්නේ මොන දිශාවට මුහුනලද 03. වැදගත්ම එක අද රැට උබ කෑවේ මොනවද ??
  14. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    කවුද ගොබිලෙක් මගේ රෙප් කපලා ගිහිල්ලා මේ රෑ 12 ට ..මම ඌට කපනවා දෙහි බලපන් තුන් වාරුවෙන් යුසර් අයිඩී කෙළවෙන්න ....එහෙම නොඋනොත් බොරුයි කියලා bump එකක් දාපන් ගොබිලෝ
  15. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    සාස්තරේට කියල කිව්වට හැම එකාම අනාවැකි කියන්නේ ගහන විදිහ බලල බන් .....හැබැයි සාස්තරේට ගලපලා කියන්න ඔනී
  16. subash dushmantha

    මෙන්න නියම අනාවැකි කියන පොරක්

    මටත් දුකයි බන් .එත් සාස්තරේට බොරු කරන්න බෑනේ බන්

    No contents