1. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියන එක ගැන පොඩි දෙයක් එකතු කරන්න හිතුනා.මොකද අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේ විදිහට බලපුවම ඔරිජිනල් පොතක් එක්ක වාහනයක් ගන්න බයයි නේ කියලා.මොකද එකට ඩුප්ලිකේට් එකක් නිකුත් කරලනම් එහෙම ඔරිජිනල් එක කැන්සල් නිසා .මම වාහනය ගන්න කොට ඕකට කරපුදේ කිව්වොත් මෙහෙමයි අදාල වාහනයේ...
  2. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    මෙන්න මේ හෝස් එක මොකක්ද කියල කියපල්ලෝකෝ
  3. subash dushmantha

    අවුරුදු සමයේ අඩුවට රෙදි ගන්න

    Thanks machan ...sathiye dina 7 ma open da??
  4. subash dushmantha

    අවුරුදු සමයේ අඩුවට රෙදි ගන්න

    අවුරුදු සමයේ අඩුවට රෙදි ගන්න කොලබ ද මහරගමද ..????
  5. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න :eek::eek::eek::eek::eek::eek:
  6. subash dushmantha

    වාහන හින්ද කාපු කටු...

    රසම රස කටුවක් කමින් ඉන්නේ .....ඉවර උනාම කියන්නම් ...අයියෝ සල්ලි
  7. subash dushmantha

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    මම සාමාන්යෙන් එක මැච් එකකට රුපියල් ලක්ෂයක් වගේ ගන්නවා සෙල්ලම් කරන්න...බස්නාහිර පළාතෙන් පිටනම් ඊට ටිකක් වැඩි . එළකිරි ගම්පහ ටීම් හින්ද රුපියල් 250 ක් වත් දියල්ලකෝ
  8. subash dushmantha

    Test post please ignore

    කොහොමද බන් ඉග්නෝ කරන්නේ :P:P:P
  9. subash dushmantha

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    මාවත් ගනින්..... මම හොද පන්දු යවන්නෙක්මි
  10. subash dushmantha

    ඇනිවසරි

    තොපිනම් පුදුම දෙමව්පියෝ ...ඇයි යකෝ දරුවා අරන් යන්න බැරී ..අම්මා ලග දාලා යන්නේ ...උබ දන්නවද අපේ නෝනා පෙරේදා උත්සවයකට යන්න උනා දරුවයි මමයි නැතුව ..නොයා බැරිනිසා තනියෙන් ගියේ ගෙවල් අහල පහළ ...ඩ්නර් එක අරගන්නේ නැතුව ගෙදර අවා ...අපි දෙන්න ගෙදර පොඩි දෙයක් හදන් කනවා මතක් වෙලා ...අනේ මන්ද උබලගේ දරු...

    No contents