1. හබ් බෙයාරින්ග් එකක් හෝ කීපයකට කෙලවී අැත.
2. බ්රේක් පද්ධතියේ ගැටලුවක් අැත.
(කරැණාකර Brake Pads, Shoes, Drums, Discs වල තත්වය පිරික්සන්න. විශේෂයෙන්ම Brake Disc අැදවී අැතිදැයි හා Brake Drums Ovel හැඩයට පත් වී අැත්දැයි පරීක්ෂා කරන්න. බ්රේක් පාගන විට පැඩලය ගැහෙන බවක් (pulsating) කකුලට දැනේ නම්...