1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Singapore වලටත් අැවිල්ලා.. XrGtmcpjVrY
  2. ROCCO-X

    Youtube monetization

    මගෙ 10000ක් subs තිබ්බ චැනල් ඵකත් බඩු බනිස් උනා.මම ඊට පස්සෙ හැදුවෙ නෑ.
  3. ROCCO-X

    ගෝටගෙ පඩ ශෝ

    :lol:
  4. ROCCO-X

    යූ ටියුබ් Channel ගන්නවා

    උඹට කොහෙන්ද ඔච්චර චැනල් ගන්න සල්ලි..රන්ජන් සල්ලි කාරයොන්ට කියනව වගේ කුඩු බිස්නස් වත් කරනවද?
  5. ROCCO-X

    Ranjan+Hirunika Puluwannam eliyedi kiyapan - Reno De Silva

    ඒක නම් අැත්ත.:D
  6. ROCCO-X

    Ranjan+Hirunika Puluwannam eliyedi kiyapan - Reno De Silva

    හිරුණිකාට හා රංජන්ට රෙනෝගෙන් අභියොගයක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෝනෝ සිල්වා මහතා අභියෝග කරයි. තම කීර්තිනාමයට සිදුකළ හානිය...
  7. ROCCO-X

    චීන_වවුල්_සුප්

    ඔව් බං මමත් හිතුවෙ ඵහෙමයි.ඒත් රිසර්ච් ඵකක් දැම්මහම තමා වැඩේ දැනගත්තේ.මුන් කන්නෙ නැති සතෙක් නැහැලු.:baffled:
  8. ROCCO-X

    චීන_වවුල්_සුප්

    2002-2003 අවුරුදු වල අාපු SARS කියන වෙෙරසයටත් මුල ඔය වවුල් සුප් ලු.දැන්.අැවිත් තියෙන වෙෙරසයත් ඒකට සමාන ඵකක් නේ..වැඩේ කියන්නෙ මුන් ඒ කාලෙ උන දේටවත් පාඩමක් ඉගෙනගෙන නැති ඵකනේ..
  9. ROCCO-X

    චීන_වවුල්_සුප්

    ඵයාල හඳ පෙන්නුවහම අැඟිල්ල දිහානෙ බලන්නෙ.තව පොඩ්ඩෙන් මේක දාල මටත් වවුල් සුප් බොන්න වෙනව.:D
  10. ROCCO-X

    චීන_වවුල්_සුප්

    මම තාම ට්‍රයි කරේ නැහැනේ..උඹ රහ බලල මටත් කියපං.
  11. ROCCO-X

    චීන_වවුල්_සුප්

    අපෝ නෑ..අැයි?
  12. ROCCO-X

    චීන_වවුල්_සුප්

    ඒක මම දන්නෙ නෑ මම කිව්වෙ වවුල්ලු නිසා උන් වල පල්ලට යනව කියල.උන් විතරක් නෙමෙයි දැන් ඒක ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ..කුකුල් සුප් බීල වෙෙරස් වලින් මිනිස්සු මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැනේ..
  13. ROCCO-X

    චීන_වවුල්_සුප්

    චීන_වවුල්_සුප් අර චීන වෙෙරසයට මුල උන් බීපු වවුල් සුප් ඵකක්ලු.ඒකෙන් තමා වෙෙරසය පැතිරිලා තියෙන්නෙ..පේන්නෙ නැද්ද රහ කර කර බොන හැටි..තුක් විතරක්.වවුලත් නිකන් දත් ටික මැදගන්න වගේ ඉන්නෙ..:baffled: https://m.facebook.com/groups/295202647488775?view=permalink&id=1916494468692910
  14. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මේ තියෙන්නෙ වීඩියෝ ඵකක්..තුක් විතරක්..:sorry: https://m.facebook.com/groups/295202647488775?view=permalink&id=1916494468692910 :baffled:
  15. ROCCO-X

    හයිලන්ඩ් කිරි හලක්

    :cool:අඩෝ උඹල වගේ උන් අපිට ඒ දවස්වල සාමාන්‍යය ජීවිතේදි හම්බඋනානම් අපිත් අද කෝටිපතියෝ.අපිට හම්බ උනේ වල කපනම උන්.උන් බැලුවෙ අපිට තවත් කෙලවන්න.ඒ අතින් දැන් ඉන්න උන් ගොඩක් ලකී...උන්ට ඵළකිරියෙන් හරි අයිඩියා දෙන උන් හම්බවෙනවා.:).

    No contents