චීන_වවුල්_සුප්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චීන_වවුල්_සුප්

    අර චීන වෙෙරසයට මුල උන් බීපු වවුල් සුප් ඵකක්ලු.ඒකෙන් තමා වෙෙරසය පැතිරිලා තියෙන්නෙ..පේන්නෙ නැද්ද රහ කර කර බොන හැටි..තුක් විතරක්.වවුලත් නිකන් දත් ටික මැදගන්න වගේ ඉන්නෙ..:baffled:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    nRoOODp.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.

    :yes: podi lamitath denne..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    pattama chater:eek:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.

    ඒක මම දන්නෙ නෑ මම කිව්වෙ වවුල්ලු නිසා උන් වල පල්ලට යනව කියල.උන් විතරක් නෙමෙයි දැන් ඒක ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ..කුකුල් සුප් බීල වෙෙරස් වලින් මිනිස්සු මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: podi lamitath denne..

    ඒකනෙ :yes: පොඩි උන්ට පිටි පොව පොව අපි චීන්නුන්ට බයිනව මෙච්චර ලෙඩ හැදෙද්දි වවුල්ලුයි ගැරඬියි කනව කියල :sorry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒකනෙ :yes: පොඩි උන්ට පිටි පොව පොව අපි චීන්නුන්ට බයිනව මෙච්චර ලෙඩ හැදෙද්දි වවුල්ලුයි ගැරඬියි කනව කියල :sorry:

    slow death vs fast death :sorry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වවුලයි කුකුලයි සමාන කරන්න පුළුවන්ද වවුලා කියන්නෙ අැගේ විසබීජ ගොඩක් අරන් යන සතෙක් වවුලා හැපුවත් ලෙඩ හැදෙන්න පුළුවන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    වවුලයි කුකුලයි සමාන කරන්න පුළුවන්ද වවුලා කියන්නෙ අැගේ විසබීජ ගොඩක් අරන් යන සතෙක් වවුලා හැපුවත් ලෙඩ හැදෙන්න පුළුවන්

    ඵයාල හඳ පෙන්නුවහම අැඟිල්ල දිහානෙ බලන්නෙ.තව පොඩ්ඩෙන් මේක දාල මටත් වවුල් සුප් බොන්න වෙනව.:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වවුලයි කුකුලයි සමාන කරන්න පුළුවන්ද වවුලා කියන්නෙ අැගේ විසබීජ ගොඩක් අරන් යන සතෙක් වවුලා හැපුවත් ලෙඩ හැදෙන්න පුළුවන්

    හැම සතාගෙම ඇඟේ විසබීජ තියෙනව. ඔය කියන තරං කුකුලට වඩා නරකක් වවුලගෙ නෑ. කාලයක් කුකුල්ලු කන එක නැවැත්තුව කුරුළු උණ හැදිල. එහෙනං ඒ කාලෙට ගැරඬි කන අය කුකුල්ලු කන අයට කියන්න ඕනෙ ගැරඬිය වගේද කුකුල කියල.
    කාලයක් mad cow disease හැදුන හරක් කන අයට. කෝ හරක් කන අය හරක් කන එක නැවැත්තුවද ? මේකත් එහෙම තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව වගේ වවුල්ලුත් උන්ගේ අනාගතේ වෙනුවෙන් එකෙක්ට විසබීජයක් දැම්මල එව්වද දන්නේ නෑ :shocked:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව වගේ වවුල්ලුත් උන්ගේ අනාගතේ වෙනුවෙන් එකෙක්ට විසබීජයක් දැම්මල එව්වද දන්නේ නෑ :shocked:

    2002-2003 අවුරුදු වල අාපු SARS කියන වෙෙරසයටත් මුල ඔය වවුල් සුප් ලු.දැන්.අැවිත් තියෙන වෙෙරසයත් ඒකට සමාන ඵකක් නේ..වැඩේ කියන්නෙ මුන් ඒ කාලෙ උන දේටවත් පාඩමක් ඉගෙනගෙන නැති ඵකනේ..