Ranjan+Hirunika Puluwannam eliyedi kiyapan - Reno De Silva

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හිරුණිකාට හා රංජන්ට රෙනෝගෙන් අභියොගයක්

    28zVObc.jpg

    පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෝනෝ සිල්වා මහතා අභියෝග කරයි.

    තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

    ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙලකා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බවද රොනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරයි.

    කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකළ බවද රොනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    “කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

    ලංකාදීප/අද
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    හිරුණිකාට හා රංජන්ට රෙනෝගෙන් අභියොගයක්

    28zVObc.jpg

    “කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි.

    ලංකාදීප/අද

    adamai me gana dana gaththe. now i know why they speak like a super hero inside the parliment
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Kuddek giya uda

    අනේ මේ නිකන් යනවා ඕයි යන්න.මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා.:lol:.ලංකාවේ සිංහල සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ලංකාවෙ දුප්පත් සිංහලු නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:lol:...උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.හිඟන හැත්ත..

    🔴සිංහලු නේ..ඉරිසියාව, කුහකකම,කකුලෙන් අැඳීම උපරිමයි..:lol:

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක්ට කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?උන් තමා ලංකාවට කුඩු කන්ටේනර් පිටිං ගේන්නේ.තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Reno Silva kiyanne hoda manussayek… :yes:

    naththan Gota s ta support karai da... :no:

    itin e wage hoda manussayek kudu business karanawa wenna puluwan da.. :eek::no:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Reno Silva kiyanne hoda manussayek… :yes:

    naththan Gota s ta support karai da... :no:

    itin e wage hoda manussayek kudu business karanawa wenna puluwan da.. :eek::no:

    ඒක තමා.:yes:.ඒකනේ රන්ජ අැතුලෙ විතරක් සද්දෙ දාන්නෙ..:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අනේ මේ නිකන් යනවා ඕයි යන්න.මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා.:lol:.ලංකාවේ සිංහල සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ලංකාවෙ දුප්පත් සිංහලු නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:lol:...උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.හිඟන හැත්ත..

    🔴සිංහලු නේ..ඉරිසියාව, කුහකකම,කකුලෙන් අැඳීම උපරිමයි..:lol:

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක්ට කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?උන් තමා ලංකාවට කුඩු කන්ටේනර් පිටිං ගේන්නේ.තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා.

    සිංහලුනේ...කුහකයිනේ.:lol:
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    අනේ මේ නිකන් යනවා ඕයි යන්න.මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා.:lol:.ලංකාවේ සිංහල සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ලංකාවෙ දුප්පත් සිංහලු නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:lol:...උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.හිඟන හැත්ත..

    🔴සිංහලු නේ..ඉරිසියාව, කුහකකම,කකුලෙන් අැඳීම උපරිමයි..:lol:

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක්ට කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?උන් තමා ලංකාවට කුඩු කන්ටේනර් පිටිං ගේන්නේ.තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා.

    irisiyawa bn,,, munta mokek hari ekek hondata kaala andala innawa pennana behe,, mun kiyana widiyata salli thiyenna nam kuddekma wiya yuthui,, okane lankawe un hemadama higanno wela inne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උන් කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඈයි මුන් කුඩ්ඩෝ නම් අවුරුදු 5 ක කාලයක් තුලදී අල්ලලා හිරේ දා ගන්න බෑරි වුනේ. මුන් කුඩු ගේනවා නම් ආණ්ඩුවට තිබ්බා නේ ඒවා හොයලා බලලා අල්ලලා හිරේ දාලා මරන දඩුවම දෙන්න. ඔන්න කෂ්ටිය දිගටම විපක්ෂේ හිටියා නම් හිතන්න තිබ්බා බලේ නෑති කාලේ මොකුත් කරන්න බෑනේ කියලා. දෑන්නම් හිරුනිකාලා රන්ජන්ලට ඕවා කියලා මිනිස්සු රවට්ටන්න බෑ. දෙන්නා ඈත්තටම වෑඩ්ඩෝ නම් දෑන් එලියේ කියන්න ඕනේ ඔය කතා ටික. එතකොට අරූ නඩු දායි. නඩුවෙදි බලාගන්න පුලුවන්---