1. aneasarayana

    හඳුන්නෙත්ති මෙහෙම කියලද?

    1% වැටුනත් ජෙප්පෝ කියන එවුන් ඉන්න ඕනේ ටිකක් බුරන්න. අනික් එක ඕකුන් දෙන ආතල් වලින් තමයි ටිකක් ලේ පිරිසුදු කරගන්නේ .
  2. aneasarayana

    විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??

    ගොඩක් වෙලාවට දේවල් තීරණය වෙන්නේ අපි බලන කෝණය නැත්තම් කණ්නාඩිය අනුව තමයි. අර 3 idiots ෆිල්ම් එක බලන්න අධ්‍යාපනය ගැන ජොබ් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අද රටේ ගොඩක් අය ගත්තොත් ඉස්කෝලෙන් අයින්වෙලා රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වෙච්ච අය.මොනවහරි කෝස් එකක් කරලා ඒ ඒ පැතිවලින් තමුන් කැමති...
  3. aneasarayana

    පෙරටුගාමීන්ගේ මහනුවර කාර්යාලයට ගිනි තබයි!

    ඕකුන්ගේ කටවල් ඇරෙන්නේ ඩොලර් වලට.නැත්තම් බලපන් අර අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් ඇවිල්ලා හිටියේ.ඒ මනුස්සයා සමහරවිට ජීවිතේටම කල්ලෙක් දැකලවත් නැතුව ඇති.
  4. aneasarayana

    නෑදෑයෝ නැතිම තරමට හොඳයි

    මම දන්න එවුන් ගොඩක් ඉන්නවා උන්ට නෑදෑ ආශ්‍රයක් ඇත්තෙම නෑ.මගුලට මරණෙට විතරයි ඇයි හොඳයි කම් පවත්තන්නේ. උන් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ කිහිපදෙනෙක් හිටියම හොඳටම ඇති කියලා.
  5. aneasarayana

    එළකිරි උදව්වක් යාළුවන්ගෙන්

    උඹ හරි මචන් නමුත් මෙතන කියලා තියෙන්නේ සාමාන්‍ය තත්වයට වැඩි දෙයක්
  6. aneasarayana

    එළකිරි උදව්වක් යාළුවන්ගෙන්

    මම නම් හොඳින්.උඹට කොහොමද ? මොනවහරි කොටාගෙන පලයන්. තාම එක පාරක්වත් නෑ.හම්බවෙන්න යන්න කලින් තමයි මේ කේන්දර සීන් බැලුවේ මොකද ඒක දෙපැත්තටම හොඳ නිසා. හම්බවෙන්න ගිහිල්ලා වැඩේ චොර වෙයිද දන්නෙත් නෑ.ෆෝන් කතා වලින් තමයි පොඩි පොඩි වාද රණ්ඩු උනේ.
  7. aneasarayana

    එළකිරි උදව්වක් යාළුවන්ගෙන්

    රිප්ලයි එකට ස්තූතියි. උඹ කියනදේ තමයි මටත් එක පාරට ඔළුවට ආවේ.හැබැයි ටිකක් කල් ආශ්‍රය කරලා අතහරින්න වෙන දවසට තමයි කෙල වෙන්නේ.අනේ මන්දා බන් දැවෙන ප්‍රශ්න මේවා.
  8. aneasarayana

    එළකිරි උදව්වක් යාළුවන්ගෙන්

    ගෑණු ළමයෙක් අඳුර ගත්තා FB එකෙන්.ෆෝන් වලින් කතා කරා ටික දවසක්. දෙන්නම කතා වෙලා ගෙවල් වලට කියලා කේන්දර බලමු කිව්වා. කිහිප තැනකින්ම බලලා එකම වගේ දෙයක් කිව්වේ. දෙන්නටම කේන්දර ගලපලා බඳින්න කියලා තියෙන්නේ. කසාදේ කරන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ වගේ දෙයක් කියවිලා තියෙන්නේ. ඒකට හේතුව ගැලපීම් සහ...
  9. aneasarayana

    පාටිෂන් එක ලොස්ට් වෙලා

    mehema karoth data makenawa
  10. aneasarayana

    අප්පුවා

    පව් වැඩේ. මොනවා කරන්නද ඉතින්
  11. aneasarayana

    පාටිෂන් එක ලොස්ට් වෙලා

    Disk management eke photo ekak daanna
  12. aneasarayana

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    මෙහෙම කතන්දරයකුත් තියෙනවා.ඔය නාඩි පරම්පරා තියෙනවලු.හැම පරම්පරාවකම ගාව නිවැරදි කියවීම නැහැලු. ඉන්දියාවේ හරි තැන් තියෙනවා කියලා අහලා තියෙනවා.බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පොත්වලත් මේ බව සඳහන් වෙනවා.
  13. aneasarayana

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    අන්න හරි .ඔයා නියම පොයින්ට් එකට ආවා.මම මෙහෙම දෙයක් හිතුවා.ඔය නාඩි වාක්‍ය පදනම් වෙන්නේ කර්ම නියාමය අනුව.උදාහරණයක් විදියට නාඩි වාක්‍යවල කෙනෙක්ට අවුරුදු 80 ආයුෂ තියෙනවා කිව්වට සුනාමියෙන් මැරිලා යන්න ඇති.ඒ මොකද උතු නියාමය නිසා.ඒ වගේම අපි මේ ජීවිතේ කරන කුසල් අකුසල් පව් පිං බලපානවනේ.අනික් එක ඕක...
  14. aneasarayana

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    මමත් ඔතනට ගිහිල්ලා තියෙනවා.සමහර දේවල් හරි සමහර දේවල් වැරදියි.ඒ වගේම මට මෙහෙම ප්‍රශ්ණයක් ආවා . දැන් බලපන් ඉන්දියාවේ ජනගහනය බිලියනකට වැඩියි.එතකොට ඔය හැම කෙනාගේම නාඩි වාක්‍ය තියෙනවද ?ඊට අමතරව මම දන්න ලංකාවේ කිහිපදෙනෙක් ගිහිල්ලා තියෙනවා. එහෙම බැලුවම ඕක කොහොමද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් . හැබැයි මගේ...
  15. aneasarayana

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    ත්‍රිපිටකයේ තමයි ඉතින් පිරිසිදු බුද්ධ වචනය තියෙන්නේ. ඊට අමතරව පූජාවලිය ,සධ්ධර්මරත්නවලිය ,බුද්ධ ගච්චය ,සකස්කඩය වගේ පොතුත් තියෙනවා. මේවත් ඉතින් ස්වාමින්වහන්සේලා රචනා කරපු පොත් තමයි ධර්මය ආශ්‍රයෙන්.
  16. aneasarayana

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    අපට නොපෙනෙන ලෝකය 1 සහ 2 කියවන්න
  17. aneasarayana

    මොකද්ද ‌Best ම කාර් ඒක ?

    ලංකාවට යුරෝපියන් වාහන එච්චර සෙට් වෙන්නේ නෑ.ඒකට හේතු කිහිපයක් තියෙනවා. යුරෝපේ තෙල් මිල අඩුයි.ඒ වගේම පාරවල්වල හයියෙන් යන්න පුළුවන්. ඒ වගේම පාරවල් හොඳ නිසා වාහනේ වෙස්ටේජ් අඩුයි. කෑලිවල ගණන් එහේ හැටියට තමයි. අනික් එක ලංකාවේ වගේ වාහන පට්ට ගහ ගහ දුවන්නේ නෑ.ලංකාවට ආවම කතන්දරේ අනික් පැත්ත.හැබැයි වැඩ...
  18. aneasarayana

    Questions වයි ෆයි ප්‍රශ්නයක්

    ඒ කියන්නේ උඹ මේ router එක හරහා නෙමේ internet යන්නේ.මම දන්න විදියට උඹ නිකන්ම internet යන මොඩම් එකට ඔය router එක ගැහුවා කියලා වැඩ කරන්නේ නෑ දෙක bridge කරන්න ඕනේ. ඒ වගේම router එකේ ඒ settings තියෙන්නත් ඕනේ.
  19. aneasarayana

    මොකද්ද ‌Best ම කාර් ඒක ?

    ලංකාවේ විතරක් නෙමෙයි බන් ටොයෝටා වාහන තියෙන ඕනෙම රටක හොයලා බලපන් .මාකට් එකක් හැදෙන්න හේතු තියෙනවා .හැබැයි සේල් කාරයන්ගේ බොරු පච තමයි දොර 5 වෑන් එකේ කණුව හයිය නෑ .ජස්ට් ලෝ වෑන් එක වැඩක් නෑ.හයි roof වැඩක් නෑ වගේ ඒවා.

    No contents