1. leeroxxroxx

    රනිල් තමා ජනපති

    අනිවාර්යයෙන්ම ලබන මාසේ මැද වෙනකම් රනිල් ජනාධිපති
  2. leeroxxroxx

    ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

    සිහි විකල් වූ අයෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට නොහැක.
  3. leeroxxroxx

    ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

    2020 ඉලෙක්ශන් එකෙන් ගත්තු ලක්ෂ 27න් භාගෙකට වඩා සජිත්ට නැතිවෙනවා. නූගත්කමට දුන්නොත් මිසක් වෝට් කරලා කිසිම තේරුමක් නැති මෝඩයෙක් කියලා සජිත් මේ මාස 2-3ට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ අවුරුදු 5ට මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා.
  4. leeroxxroxx

    එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

    ටොපික් එක කියවන්නෙ නැතුව වෝට් කරන එවුන් ඉන්නෙ 😛
  5. leeroxxroxx

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    මූ අපේ පැත්තෙ. O/L වෙනකන් ගියේ අරුක්ගොඩ ඉස්කෝලෙට. A/L වලට සුමංගලේට ගියේ. සීන් එකට එන්ටර් වුනාට පස්සෙ පස්සෙ හරක්කටාගෙ ලගට ගිහින්. ඌගෙ බොඩිගාඩ් වෙලා. ඔය පැත්ත ඉස්සර හොදට තිබුනා දැන් කුඩුයි ගංජයි හොර අරක්කුයි ඔක්කොම එකම ගමේ. සුනාමියට පස්සෙ නිව්ඩාවට ආපු උන් තමයි ගමට ඔය බිස්නස් ගෙනාවේ.
  6. leeroxxroxx

    Online Sim ගද්දි දහපාරක් හිතන්න...

    Eng ID nam denna epa kisima wedakata. Parana sinhala eka nam awulak na.
  7. leeroxxroxx

    🗳️ 1. අනුර > 2. සජිත් > 3. රනිල්

    සජිත් තමයි අන්තිම. පිස්සෙක්ට චන්ද නෑ
  8. leeroxxroxx

    නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ඇයි?

    දෙවෙනි මනාප ලක්ෂ 5ක් වත් පාවිච්චි කරන්නෙ නෑ. කතිරෙ විතරයි
  9. leeroxxroxx

    නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ඇයි?

    ඔව් දැන් කොහොමත් ඌ පක්ෂ නායක වෙනවා. ඊලග අවුරුදු 10ට ඌ තමයි ජනාධිපති අපේක්ෂකයා
  10. leeroxxroxx

    අපි හිතමු පක්ෂ දෙකයි නම්!

    මුන් දෙන්නා අතරින් රනිල් තමයි. අනුර හිටියා නම් අනුර තමයි
  11. leeroxxroxx

    නාමල් ගොතයත් චන්ද සටනට

    රනිල් තමයි එකම විසඳුම.. හැමෝම එකතු වෙමු.. යුද්ධය උනත් ඉවර කරන්න පුලුවන් උනේ රනිල් කරපු දේවල් නිසා.. ආර්තිකයත් ගොඩගමු.. දරුවන්ගේ අනාගතය ගැන හිතලා රනිල් වෙනුවෙන් පෙරට එන්න... රෝහිත , මහින්දානන්ද, ප්‍රසන්න වගේ දේශපාලනයේ පතාක යෝධයන් ඉන්නෙත් රනිල් එක්ක.. මේ පාර රනිල්ට 😬😬
  12. leeroxxroxx

    breaking news!

    නාමල්ට චන්ද ලක්ෂ 4-5ක් කැඩෙන එක මාලිමාවට වාසියි. 😀
  13. leeroxxroxx

    කිසිදු අපේක්ෂකයෙක් 50% නොගත්තොත් මොකද වෙන්නේ?

    40%ක් ගන්නෙ කවුද ? එයා ජනාධිපති
  14. leeroxxroxx

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    #මාලිමාවටකෝටියක් කියන හෑශ් ටැග් එක චන්දෙ කිට්ටුවෙලා වයිරල් යනවා. ඊට පස්සෙ ලොකු රැල්ලක් ඇවිත් මේකෙ සජබෙට දෙන උනුත් රැල්ලට මාලිමාවට දෙනවා.
  15. leeroxxroxx

    කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

    නව අගමැති රත්තරං
  16. leeroxxroxx

    මේ වගේ portable chainsaw ගත්ත අය ඉන්නවද?

    පෙට්‍රල් දාන පොඩි ඒවා තියෙන්නෙ

    No contents